මිග් යානා ගනුදෙනුවෙන් කුප්‍රකට උදයංගගේ පවුලේ ගිණුම් ඩොලර් මිලියන 150 කින් පිරිලා

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතගේ බිරිය, බිරියගේ මව බිරියගේ සොහොයුරාගේ නමට මිග් ගනුදෙනුව සිදු කළ යුක්රේනයේ බෙරිමිසා සමාගමට අදාළ එම රටෙන් සහ වෙනත් රටවල පවතින ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 141ට අධික විදේශ...