දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!
පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …
Continue Reading
ඉතිහාසයේ කිසිඳු එජාප ආණ්ඩුවකින් බිඳ නොහෙලු ආර්ථිකය මංගල උඩුයටිකුරු කරයි; ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය දැන් ශ්‍රී ලංකාවේ!
පක්ෂ බේදයකින් තොරව මේ රටේ ජනතාව තුල තිබූ එක් විශ්වාසයක් සහ කියවීමක් නම් “යූඑන්පී ආණ්ඩුවක් ආවොත් මොනවා නැතත් රටේ ආර්ථිකයත් ගොඩ අපේ පොකට්ටුවත් (ව්‍යාපාර සහ ආදායම් මාර්ග) ගොඩ” කියාය. එහෙත් ඉතිහාසයේ මෙතෙක් කිසිඳු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කඩා බිඳ නොහෙලු ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂයේ අවම සුදුසුකම්වත් නොමැතිව මුදල් අමාත්‍යධුරයට පත් මංගල පින්සිරි සමරවීර විසින් වසර එකහමාරක් වැනි …
Continue Reading
ජනාධිපතිකමයි, අගමැතිකමයි දෙකම රාජපක්ෂවරුන්ට දෙන්නේ නැහැ
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ පවසයි. එක් රාජපක්‍ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්‍ෂවරයෙකු අගමැති ලෙසත් පිලිගැනීමට රටේ ජනතාව සූදානම් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමේ ගැටළුවක් නැති නමුත් මෛත‍්‍රීපාල සිරිසේන …
Continue Reading
එදා 13 ට එරෙහිව සටන් කළ ජවිපෙ අද ෆෙඩරල් ගේන්න උදවු කරනවා
මේ රටේ තරුණයන් 60,000ක් මරණයට ගොදුරු කරමින් එදා ජේවීපිය 13 එපා කියා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළත් අද ඊටත් එහා ගිය ෆෙඩරල් පාලනයක් ගෙනැවිත් රට බෙදන්නට සූදානම් වන බවත් දමිළ ජාතික සන්ධානයට, මුස්ලිම් අන්තවාදීන්ට, එක්සත් ජාතික පක්ෂයට හෝ ජේවීපියට වුවමනා ආකාරයට රට විනාශ කරන්නට ඉඩ දිය නොහැකි බවත් සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ප්‍රකාශ කරති. නව ආණ්ඩුක්‍රම …
Continue Reading
හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුද..?
අද සිදුවන හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුයැ’යි මතයක් සමාජ ගත කරමින් තිබෙන බවත්, අද මධ්‍යයට පවා මෙලෙස නිදහසේ ප්‍රශ්න කිරීමේ අවකාශය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය නිසා නොවේදැ’යි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මාධ්‍යවේදීන්ගෙන්ම ප්‍රශ්න කරමින් පවසා සිටියේය. මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
Continue Reading
ක්‍රීඩකයන්ව ඇතුළට දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම සඳහා තමාට අල්ලස් දීමට තැත් කළ බවත් අදාළ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට දැන්වූ බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ බී.බී.සී. සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. ”මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයන්ව කණ්‌ඩායම්වලට ඇතුළත් කරන්න කියලා. මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් …
Continue Reading
මහින්ද වැඩ අරඹයි
වසර හතරකට ආසන්න කාලයක් එක් ප්‍රදේශයකට පමණක් සීමා වී තිබුණු විපක්‍ෂ නායක කාර්යාලය මුළු රටේම ජනතාව සඳහා විවෘත කිරීමට හැකිවූ බවත් රටේ සියලුම බලවේග එකතු කරගෙන වත්මන් ආණ්‌ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සඳහන් කළේය. කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) සිය රාජකාරි ආරම්භ කිරීමෙන් …
Continue Reading
දෙමළ සන්ධානයට පක්කිලි කම් කරන්න ගිය එජාපයේ තවත් නඩයක් ඇනගෙන එති!
රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයත්, තමන්ගේ ඇමතිකම් ටිකත් රැකගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට පක්ෂයත්, ආණ්ඩු බලයත් උකස් කොට ප්‍රාණ ඇපයට ලක්වූ එජාප මැති ඇමතිවරුන් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ වහලුන් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හෝ පාක්ෂිකයින් අකමැති වුවත් දෙමළ ජාතික සන්ධානයේ ඕනෑ එපාකම් ඉටුකිරීම වෙනුවෙන් එජාපයට රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හිසේ තබාගෙන පන්සල් ගානේ …
Continue Reading
පාර්ලිමේන්තුවේ ලක්ෂ 2000 ක වංචාවක්!
නිරපරාදේ ව්‍යවස්ථා දායක සභාවක් නිර්මාණය කොට එය වෙනම පවත්වාගෙන යෑම සඳහා මහජන මුදල් ලක්ෂ 2000ක් වෙන්කොට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඊයේ(17) අනාවරණය කර සිටියේය.
Continue Reading
2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්
ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත. මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න කටයුතු කරන අතර හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ හිටපු විගණකාධිපති පස්දුන් කෝරළේ …
Continue Reading