එජාපයේ බලය අල්ලන, පාක්ෂිකයින් සහ රටේ ජනතාව ගොනාට අන්දවන සජිත්ගේ SPG 2020 මෙහෙයුම
එක්සත් ජාතික පක්ෂයේ 25 වසරක අඛණ්ඩ අසහාය නායක රනිල් වික්‍රමසිංහ සමඟින් ගරා වැටෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ නායකත්වය වියැකෙන මොහොකදී සැනින් එහි බලය අල්ලාගැනීම සඳහා වන ඉතා කූට මෙහෙයුමක් එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. දැඩි සුචරිතවාදියෙකු ලෙස මාධ්‍ය මඟින් තම ප්‍රතිරූපය පුම්බාගෙන සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම අමාත්‍යධුරය අවභාවිතා කරමින් එම අමාත්‍යංශය …
Continue Reading
ලබන සඳුදා අලුගෝසුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට වධකයන් (අලූගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීම සඳහා ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි. මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයන් හයකින් අ.පො.ස., සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45 ට අඩු අයට අයදුම් කළ හැකි යැයිද මීට …
Continue Reading
මහා මත්කුඩු ජාවාරම පිටුපස ඇමති මංගල සිටින බවට සෘජු චෝදනා! (Video)
පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත‍්‍රික ගමන් බලපත් හිමි පුද්ගලයා වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම්වරයෙකු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ සදහන් කරයි. ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා සදහන් කරන්නේ අදාල රාජතාන්ත‍්‍රික හැදුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් ඇමතිවරයා සමග සිටින …
Continue Reading
ආනයනික කිරිපිටිවල ඇති විෂ රසායන ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණයක් ඉල්ලයි!
ආනයනික කිරිපිටි වල මෙලමයින්, DCD වැනි සෞඛ්‍යයට හානිකර සංඝටක අන්තර්ගත බැවින් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට ඉන්වන හානිකර බලපෑම සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
Continue Reading
ඇතැම් කලාකරුවන් කුඩු ජාවාරමේ!අමල් සහ රයන් සොහොයුරන්ගේ නිවෙස් වලත් කුඩු
ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ. ඊයේ(07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය. මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු මේ වන …
Continue Reading
බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම ස්ථීරයි
බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ඉදිරි මාස දෙක ඇතුළත අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (06) සඳහන් කළේය. කුමන ආකාරයේ බාධා එල්ල වුවත් තමන් එම තීරණය ආපස්සට ගන්නේ නැති බවත් එම වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය මෙතෙක් කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වීමට නොයෙක් හේතු බලපෑ බවත් ජනාධිපතිවරයා කීය. බරපතළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අයගේ …
Continue Reading
අරින්න ගොස් ඇරගත් මංගලගේ නිරුවත් ඡවනිකාව
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රටේ ආර්ථික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකා රේගුවට එහි විශිෂ්ට සේවාවක් සිදුකළ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කොට තම ඉත්තෙකු ඊට පත්කිරීමට ගත් උත්සහය ජනාධිපතිවරයාගේ සහ රේගු වෘත්තීය සමිතිවල මැදිහත්වීම මත වැළකී ගිය පසු කරකියා ගතදෙයක් නොහැකිව අතරමං වූ මංගල තම විලි …
Continue Reading
ATM යන්ත්‍රවල ආරක්ෂාව අනතුරේ.. සල්ලි ගන්නේ බලාගෙන
ATM යන්ත්‍ර හරහා වංචා සහගත ආකාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇතැයි LankaClear ආයතනය පවසයි. කෙසේ වෙතත් LankaClear ආයතනය මෙහිදී අවධාරණය කර සිටින්නේ තම අනුබද්ධිත ආයතනයක් වන LankaPay ගෙවුම් ජාලය හරහා ක්‍රියාත්මක වන ATM යන්ත්‍රවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. මෙහිදී LankaClear ආයතනය වැඩිදුරටත් පවසන පරිදි ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමේ දී ඒවායේ සැකකටයුතු උපකරණ සවි කර …
Continue Reading
පාතාල නායක මධුෂ්ව ගේන්න ගිවිසුම් අවශ්‍ය නැහැ; ඒත් පාතාලයා සමඟ ජාවාරම්කළ දේශපාලුවෝ නැති ගිවිසුම් හදමින් කල්මරන්න දඟලති
මෙරට අපරාධකරුවෙකු විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න “දෙරණ” නාලිකාව කළ විමසීමකදී පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති නව නිති රීති අනුව දෙරට අතර කිසිදු ගිවිසුමක් අවශ්‍ය නොවන බවයි. යම් කිසි විදේශීකයෙක් මෙරටට පැමිණ අපරාධයක් සිදුකර කළේ …
Continue Reading
මහ බැංකුව කොල්ල කෑ එජාපය රේගුව හොරාකන්න ගිය තැත වරදී; රනිල්- මංගල වෘත්තීය සමිති ඉදිරියේ දණ ගසයි
2015 වසරේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහබැංකුව මහදවල් කොල්ල කෑ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සහචරයින් විසින් යළි බලය අටවාගත් සැනින් රටේ ඊලඟ ආර්ථික මර්මස්ථානය වූ ශ්‍රී ලංකා රේගුව මහ දවල් හොරාකෑමට ගත් උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලය නිසාත්, රේගු වෘත්තීය සමිතිවල දැඩි කැපවීම සහ විරෝධත්වය නිසාත් වැලකී ගියේය. පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් …
Continue Reading