- Thursday
- August 18th, 2022

ATM යන්ත්ර හරහා වංචා සහගත ආකාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇතැයි LankaClear ආයතනය පවසයි. කෙසේ වෙතත් LankaClear ආයතනය මෙහිදී අවධාරණය කර සිටින්නේ තම අනුබද්ධිත ආයතනයක් වන LankaPay ගෙවුම් ජාලය හරහා ක්රියාත්මක වන ATM යන්ත්රවල ආරක්ෂාව තහවුරු කර...