පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නෑ; ජනපති අපේක්ෂක අපේ කෙනෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ පවසයි. ඊයේ (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. පසුගිය 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ …
Continue Reading
එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)
ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. මන්ත්‍රිවරයා මේ බව කීවේ පෙරේදා (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය …
Continue Reading
ගෝඨාභයගේ පළමු තැත වරදී
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය. තීරණය ප්‍රකාශයට …
Continue Reading
අන්දවපු කෙටි සමය අවසන්; මංගල සමඟ එජාපය යළි සුපුරුදු පාරට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශාල ලෙස අඩුකළ ඉන්ධන මිල මංගල යළි සුපුරුදු ලෙස ඉහළ දමමින් තිබේ. තම ජාමේ බේරාගනිමින්, ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මුදල් …
Continue Reading
ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි
මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථීක වශයෙන් අපට මුහුණ …
Continue Reading
පාතාල මර්දනයට STFකැපවීම සමඟින් ජනපතිගේ නිර්භීත තීන්දුව හමුදාපතිත් අගයයි
පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය. මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන …
Continue Reading
පාතාලයෙකු වූ මධුෂ්ගේ තවත් ගෝලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට
මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මාකදුරේ මධුෂ්ගේගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනකු ටී 56 ගිණි අවියක් හා ජිව උණ්ඩ 29ක් සහ මත් කුඩු සමඟ සුරියවැව විහාරගලදී හා සූරිය වැව නගරයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව …
Continue Reading
මහින්දට බැරිදේ, රනිල්ට පුළුවන් (Video)
මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය. ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය …
Continue Reading
රට වෙනුවෙන් මාස තුනක් යන්න පෙර සිදුකළ කළ විප්ලවය
රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත්, අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(09) පොලොන්නරුවේ පැවති උත්සවයකදී පවසා සිටියේය. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් …
Continue Reading
මාකඳුරේ මධුෂ් සමඟ තවත් 31ක් ඩුබායි අධිකරණයකට (වීඩියෝ)
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අද දින එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසුවයි. මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයින්ගේ මෙරට නිවෙස් කිහිපයක්ම පොලිස් සෝදිසි කිරීම්වලට ලක් කර තිබේ. මෙරට පාතාලයේ ප්‍රබලයා …
Continue Reading