“ත්‍රිපිටකාභිවන්දනා” සමඟ එක්වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්..
උතුරේ බෞද්ධයන් වෙසෙන්නේ ඉතා අල්පයක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික වැඩසටහනට උතුරේ බෞද්ධ ජනතාවගෙන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ගෙන්ද විශාල සහයක් ලැබෙමින් පවතී. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා‘ ජාතික වැඩසටහනට සමගාමීව මන්නාරම කලාපයේ රාජ්‍ය ආයතනවල සිංහල දමිළ හා මුස්ලිම් නිලධාරීන් එක්ව පිණ්ඩපාතයෙන් වැඩම කරන ලද භික්ෂූන්වහන්සේලා විෂයෙහි …
Continue Reading
Exclusive: ජනපති අපේක්ෂත්වය ගැන රාජපක්ෂ පවුලේ තීරණය පක්ෂයේ නමින් ජනපතිට! ජනපතිට බෝලයක් බස්සවා ශ්‍රීලනිපය කඩා දැමීමේ සැලැස්මකුත් ඒ අතරට!
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ පවුල විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට රාජපක්ෂ පක්ෂවරුන්ගේ නිල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා හමුවී සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, …
Continue Reading
මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය. කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා …
Continue Reading
මහ බැංකු කොල්ලයේ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුම ජනපති අත් නොහරී (වීඩියෝ)
ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමින්. එහෙත් මේ රටේ මහජනතාවගේ මුදල් මහදවල් කොල්ලකෑ මෙම …
Continue Reading
ජනපති සටනට සැරසෙන නීතීඥ නාගානන්දගේ නීතිඥ පට්ටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගලවයි!
මීලඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වසර කිහිපයක සිට සූදානම් වූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) නියම කළේය. අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ …
Continue Reading
බුදුරජාණන්වහන්සේ වදාළ දේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා විසින් සිදුකිරීම දේව කාරණයක් – රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියන්(වීඩියෝ)
ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා කිරීමට සිදුකරන මේ දැවැන්ත කාර්යය දේවකාරණාවක් බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක නාහිමිපාණවහන්සේ ඊයේ(17) මහනුවරදී වදාල සේක. ථෙරවාද …
Continue Reading
කොහොම කලත්, මොන තර්ක දැම්මත් පොහොට්ටුවට තනියම දිනන්න බැහැ
මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජය ගැනීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මීලග ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රීලනිපය සතු ඡන්ද ලක්‍ෂ 14 අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඔහු කියා සිටී. ශ‍්‍රීලනිපය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ස්ථිර වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවත් පවසන ඔහු එසේ කිරීමට තම පක්‍ෂයට අයිතියක් ඇතැයිද සදහන් …
Continue Reading
ඇමෙරිකන් MMA සටන් බිම උඩුයටිකුටු කල ලාංකික තරුණයා.. මාපිලෙකු හා ද්වන්ධ සටනේ ජයග්‍රාහී සමීකරණය
මිනිසා හා ක්‍රීඩාව අතර ඇත්තේ ආත්මීය බැඳීමකි. ක්‍රීඩාව මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරකම් උද්වේගකර වේදිකාවක් මතට ගෙන ආවේය. එපමණක් නොව ඔවුහු ඊට උත්තරීතර වතක්ද ආරෝපනය කළහ. එහි මෞලි මංගල්‍ය කූඨප්‍රාප්තියට පැමිනියේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරිනි. ‘ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලක් පමනක් නොව දෙවියන් උදෙසා පවත්වන පූජාවක් ද වූයේය. ලාංකික කෙළිබිමේ ස්වර්ණමය යුගය 80-90 දශකය යැයි පැවසුවහොත් එහි අතිශයෝක්තියක් නොවේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ජන ජීවිතයට කොතරම් සමීපවූයේද …
Continue Reading
ලෝවැසි බෞද්ධයින් වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර මහෝත්සවය ඇරඹේ..
ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව …
Continue Reading
නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි
නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා …
Continue Reading