සුළු ජාතීන්ට ගොඩ එන්න තිබෙන හොඳම උත්තරය මමයි – ගෝඨාභය කියයි (වීඩියෝ)
සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සාත්, ඔවුන්ට එම ගැටලුවලින් ගොඩ ඒමට තිබෙන හොඳම උත්තරය තමන් වන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ ඊයේ(20) පැවති “දායකාභිමානී” නම් ප්‍රණාම උපහාර පුද කිරීමේ උත්සවයකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් …
Continue Reading
කිසිලෙසකින්වත් මම යළි වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට වැඩ කරන්නේ නැහැ- විජිත් විජිතමුණි සොයිසා (වීඩියෝ)
දේශපාලන පක්ෂයක් ලෙස පැවසුවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ තනි පවුලක් විසින් බවත්, තමා කිසිඳු ලෙසකින් එවැනි තනි පවුලක් අරක්ගත් පක්ෂයක වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට සේවය නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ මොණරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. තමා මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව අසීමිතව උදව් කළ බවත්, එහෙත් එතුමාට …
Continue Reading
ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන්නේ, බදු මුදල් දෙගුණයක් වැඩි කරලා
ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(20) පෙරවරුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, වරාය විකිණුවා. ගුවන්තොටුපල විකුණන්න හදනවා. වරාය වගේ නොවේයි ගුවන්තොටුපල විකුණුවාම …
Continue Reading
නවීන් සහ ගෝඨාභය අතර හමුවක්
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වත්මන් එජාප රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේදී හමුවී තිබේ. “දායකාභිමානී” නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම දෙපල සහභාගී වී ඇති අතර මෙහිදී අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද කතාබහක් සිදුව …
Continue Reading
ජනපති මෛත්‍රී යළි ජනපති කිරීමෙන් මෙහා කිසිඳු අපේක්ෂකයෙක් නැහැ – දුමින්දත් කෙළින්ම කියයි(වීඩියෝ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි ජනාධිපති කිරීමෙන් මෙහා කිසිඳු ඉලක්කයක් අපට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. කිසියම් හෝ …
Continue Reading
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී නමින් පුද ලද මිනිසකුගේ ප්‍රතිරූපය
පිදිය යුත්තන් පිදීමේ, ඔවුනට ගරුබුහුමන් දැක්වීමේ ‘පුදන ගුණයට’ දිගු ඉතිහාසයක් පවතී. යමෙකු ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. එසේ ගරුබුහුමන් ලබන්නා එහි ගෞරවය රැකීමට නිතැතින්ම සමත් වන්නකු විය යුතුය. එවන් පුද්ගලයකුට ගෞරව සම්මානය පුදන්නා වූ සමාජ සංස්ථාව ද නිතැතින්ම ගෞරවයට පාත්‍ර වනු ඇත. එසේ බලන කල පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන්, ශ්‍යාමෝපාලි වංශික …
Continue Reading
රටට අවැසි විදුලි බලශක්ති අවශ්‍යතාවය සපුරන්න රවී සටනක!
රටට අවැසි විදුලි බලශක්ති අවශ්‍යතාවය සැපිරීම සඳහා චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. පරිසර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මෙම බලාගාරය මගින් පරිසරයට කිසිදු හානියක් සිදුවෙන්නේ නැති බව පැහැදිළි බවද අමාත්‍යවරයා පවසයි. ඒ අනුව උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කර, උසාවියේ නියෝගයක් මත නීතියේ …
Continue Reading
හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් කෝටි 1800ක කොමිස් ගැහිල්ලක්! මලික්ට-පාස්කරලිංගම්ට විරුද්ධව පැමිණිලි
හම්බන්තොට වරාය ආශ‍්‍රිත කර්මාන්ත කලාපය, තෙල් ටැංකි සංකීර්ණය විදෙස් ආයෝජකයෙකුට ලබා දීම ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීමට උත්සාහයක් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. 2015-2019 යහපාලන ආණ්ඩුවේ සිදු වූ වංචා සෙවීම සදහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සත්‍ය ගවේශකයෝ සංවිධානය විසිනි. ඔවුන් විසින් ඇමති මලික් සමරවික‍්‍රම හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම් යන දෙදෙනාට …
Continue Reading
ක්‍රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!
-
RSL
-
March 20, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා, පුවත් සහ වාර්තා, මතවාද, විමර්ශන
-
96 Cricket Team, 96 Cricket World cup, 99 cricket world cup, Arjuna Ranathunga, Cricket, Sri Lanka Cricket, Thilanga Sumathipala
-
0 Comments
1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් …
Continue Reading
ඉතිහාසයේ ප්‍රථම වරට ලංකාවේ විද්‍යුත් මාධ්‍යයක මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සාර්ථක වර්ජනයක..!
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක පහළ සේවකයන් පමණක් නොව නිෂ්පාදක අධ්‍යක්ෂ වරුන්ද ඇතුළුව සියයට අනූනවයක්ම පාහේ වැඩ වරමින් ඉතා සාර්ථක විරෝධතාවයක් දියත් කර තිබේ. ඒ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයයි. ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා නමැත්තා අගමැතිවරයාගේ ද නම විකුණමින් ගෙන ගිය සේවක මර්දනයේ උච්ඡතම අවස්ථාවක් අද පාන්දර හිටි අඩියේ සිදුකර තිබිණ. ඒ නම් සේවකයන් 15 දෙනෙකු නම් සඳහන් …
Continue Reading