සුළු ජාතීන්ට ගොඩ එන්න තිබෙන හොඳම උත්තරය මමයි – ගෝඨාභය කියයි (වීඩියෝ)

Spread the love

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සාත්, ඔවුන්ට එම ගැටලුවලින් ගොඩ ඒමට තිබෙන හොඳම උත්තරය තමන් වන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ ඊයේ(20) පැවති “දායකාභිමානී” නම් ප්‍රණාම උපහාර පුද කිරීමේ උත්සවයකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

මෙහිදී උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා,

RSL

Related Posts