රවීගේ උත්සහය ඵලදරයි! වැසි වැසීම ඇරඹෙයි
විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ලොව දියුණු රටවල සිදුකරනු ලබන ක්‍රමවේදයන් අනුව යමින් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා සිදුකළ පළමු මෙහෙයුම සාර්ථකව ඵලදරා ඇත. මේ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 …
Continue Reading
ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා තෙවන වටයටත් දින තීන්දුයි! කරුණු 20 කට එකඟයි!
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එකඟතාවකට පැමිණීමට හැකිව තිබේ. දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡා වට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ. මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැගීමට …
Continue Reading
EPF කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම වහාම අහෝසි කරන්න
සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ වහා අහෝසි කර ගන්නැයි රජයට අවධාරණය කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (21) පැවසීය. 2011 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් විශ‍්‍රාම වැටුපක් පෙන්වා කොල්ලකෑමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එය පරාජය කළා. මේ ආණ්ඩුව ද නැවත අරමුදල කොල්ලකෑමට …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ සිංගප්පුරුවේ ප්‍රකාශය බොරුවක්! අර්ජුන් මහේන්ද්‍රන්ගේ රතු වරෙන්තු ඇතුලත් CIDවාර්තා දින සමඟ හෙළිකරයි
වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදුකළ බවට කියවෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු රජයට සම්බන්ධ ප්‍රකාශකයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළ මාධ්‍ය වාර්තාව මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය සියලු තොරතුරු සහ සාක්ෂි සමඟ නිකුත් කළ නිවේදනය සඳහන් වේ. එම නිවේදනය මෙසේය. සිංගප්පූරුවේ …
Continue Reading
ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පක්ෂයට දැවැන්තම හානිය සිදුවු යේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මහතා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි. ජිනීවා …
Continue Reading
ජාතිය සහ ආගම මා උපතින් ලැබූ දෙයක් මිස ඉල්ලා ගත් දෙයක් නොවෙයි; කිසිදා ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවුනේ ඒනිසයි
“බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දේශනාවට අනූව සියළු ආගම් කෙරෙහි ගරු කිරීමටත්, එම ආගමික සාරධර්මවල වටිනාකම අවබෝධකරගැනීමට තමාට පෙන්වුයේ ද බුදු දහම මිස අන්කිසිවක් නොවන බවත්, ජාතිය හා ආගම තමා ජන්මයෙන් උරුමකරගත් දෙයක් මිස ඉල්ලා ලබාගත් දෙයක් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු ජාතිය ආගම පදනම් කරගෙන උස්, පහත්කොට සැලකීම අමනෝඥ්ඤ කමක් බවත්” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතික ප්‍රශ්ණ වලදි ජාති,ආගම් හෝ පක්ෂ …
Continue Reading
රාජපක්ෂලා සෙල්ලම් ගෙයක් හදාගෙන – නීතිඥ රජික කොඩිතුවක්කු
“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මිනිස්සු පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න තමයි වැඩ කරගෙන යන්නේ. පවුලේ අපි එක. පවුලේ අපි අතට තමයි සියලුම රාජ්‍ය බලය කේන්ද්‍රගත වෙන්න ඕන කියලා හිතලා කටයුතු කරනකොට තමයිමේ විදිහට අයියලා මල්ලිලා හතර පස්දෙනා එකතුවෙලා සෙල්ලම් ගෙදරක වගේ ඔයා ජනාධිපති, ඔයා අගමැති, ඔයා ආර්ථික කටයුතු ඇමති කියලා වෙන්කරගෙන රට පාලනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට අනික් සියලූම දෙනාම …
Continue Reading
කසිප්පු ස්කාගාරයක් වටලයි
ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙණිය ගෝගවල රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පෙරේදා(19) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති බව අප වාර්තාකරු පවසයි. එම රක්ෂිතය තුළ කාලයක් තිස්සේ මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර මෙම වැටලිමේදි කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක්, කසිප්පු මිලිලිටර් …
Continue Reading
ලක්විජය ගැටලුව අවසන්! නැවතත් විදුලිය අඛණ්ඩව!
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන අදියරේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලක්විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා ඇත. නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර පරිපථවල බිඳ වැටීමක් හේතුවෙන් 18 වනදා දහවල් වන විට රට පුරා විදුලිය සැපයුම විටින් විට නැවතී තිබුණි. කෙසේ වෙතත් දෙවන ජනන යන්ත්‍රය නැවත …
Continue Reading
2015 ජනපතිවරණයට ලැබුණු පෞද්ගලික ආධාරවලින් ජනපති ගොඩනැඟූ වකුගඩු රෝහල ජනතා අයිතියට
2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ තමා එදා පොරොන්දු වූ පරිදි තමාට ලැබුණු පෞද්ගලික මුල්‍ය ආධාරවලින් ගොඩනැගූ අංග සම්පූර්ණ වකුගඩු රෝහල අද වැනි දිනෙක ජනතා අයිතියට පත්කරමින් රෝගී ජනතාවට සෙතක් සැදීමට හැකිවීම සම්බන්ධයෙන් තමා නිහතමානීව සතුටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “මෙත්සිරි සෙවණ ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ රෝහල් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසිය. වකුගඩු …
Continue Reading