2015 ජනපතිවරණයට ලැබුණු පෞද්ගලික ආධාරවලින් ජනපති ගොඩනැඟූ වකුගඩු රෝහල ජනතා අයිතියට

2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ තමා එදා පොරොන්දු වූ පරිදි තමාට ලැබුණු පෞද්ගලික මුල්‍ය ආධාරවලින් ගොඩනැගූ අංග සම්පූර්ණ වකුගඩු රෝහල අද වැනි දිනෙක ජනතා අයිතියට පත්කරමින් රෝගී ජනතාවට සෙතක් සැදීමට හැකිවීම සම්බන්ධයෙන් තමා නිහතමානීව සතුටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...