ලක්ෂමන් යාපා අල්ලස් අරගෙන?

ලක්ෂමන් යාපා අබේවර්ධන යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ද යෙහෙන් වැජඹුණු ඇමැතියෙකි. හේ දැන් යහපාලනයට එක් ව ඇමැතිකමක් දරන්නේ ය. නමුත් ජනතාව නම් ඔහුව තෝරා පත් කර පාර්ලිමේන්තුවට එවන්නට කැමැත්තක් නොදැක්වූ අතර පිනට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ ය. ඇවිත් දැන් ඇමැතිකමක් ද දරයි. නමුත්, ඔහු පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ව සිටි සමයේ තමාට අයත් ආයෝජන මණ්ඩලයේ තිබෙන මුදලක් නිදහස් කිරීමට රුපියල් ලක්ෂ …

Continue Reading

දුමින්ද වරද පිළිගනියි!

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තමාට එරෙහි ව පවරා ඇති නඩු තුනකට වරද පිළිගැනීමට හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා කැමැත්ත පළ කර ඇතැ යි වාර්තා වේ. මෙම නඩු තුන කෙටි කලකින් අවසන් කර ගැනීම වෙනුවෙන් ඔහු එම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇතැ යි දැනගන්නට ඇත. 2011 වසරේ සිට 2014 වසර දක්වා වත්කම් හෙළි නොකළ බවට පවරා ඇති නඩු තුනක් සම්බන්ධයෙනුයි දුමින්ද සිල්වා මේ …

Continue Reading

චාමර.. ඇයි චාමර මේ?

ඌව පළාත් සභාවට අයත් ස්ථාවර මුදල් තැන්පතුවක් කල් පිරීමට ඉතා ආසන්නයේ තිබිය දී පළාත් මහඇමතිවරයා හිතුවක්කාරී ලෙස එය ආපසු ලබා ගැනීම නිසා පළාත් සභාවට ලැබිය යුතු ව තිබූ රුපියල් කෝටියකට වඩා වැඩි පොලි මුදලක් අහිමි ව ගොස් ඇත. පළාත් සභාවේ සභාපති ඒ. එම්. බුද්ධදාස විසින් මේ මුදල් වෙනත් බැංකුවකට මාරු කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දී තිබිය දී මහඇමතිවරයා තම …

Continue Reading

මහින්ද රාජපක්ෂ මැරිල ඉපදිලා ද?

මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබා දීමක් ගැන සඳහන් කරමින් හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ රත්ගම දී ප්‍රකාශ කළේ එය මාධ්‍යවේදීන් නොමඟ යැවීමට සැකසූ කූඨ වැඩපිළිවෙලක් බව යි. මේවා ඇසෙන විට ඇත්තට අපට සිතෙන්නේ මේ මනුස්සයා කතා කරන්නේ මැරිලා යළි ඉපිදිලා දැ යි කියා ය. තමා විසින් ලැප්ටොප් පරිගණක මාධ්‍යවේදීන්ට ලබා දෙමින් මාධ්‍ය නිහඬ කරන්නට හැදූ හැටි ඔහුට නැතිනම් …

Continue Reading

විනිසුරු තිළිණ නුදුරේ ම අත්අඩංගුවට!

අලි ජාවාරමට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ දිනවල අත්අඩංගුවට ගැනෙන්නේ ය. උඩුවේ ධම්මාලෝක හිමි පසුගිය දා අත්අඩංගුවට පත් විය. අලි රොෂාන් අත්අඩංගුවට පත් වී ඇප පිට නිදහස් වූයේ ය. විනිසුරු තිළිණ ගමගේ යනු පෙර මහින්ද පාලන කාලයේ බොහෝ බලවතෙකි. විනිසුරු ආචාර ධර්ම තඹ දොයිතුවකට මායිම් නොකළ අයෙකි. නිල රිවොල්වර සමඟ නයිට් ක්ලබ් ගොස් ගැටුම් ඇති කරගත් අයෙකි. අලි පැටවෙක් නීති විරෝධීව …

Continue Reading

ප්‍රදේශීය සංවර්ධන ඇමැතිගෙන් ජාත්‍යන්තර ප්‍රකාශයක්!

හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ තම මංගල කතාව සිදු කළේ ඊයේ ය. එය හරියට ම කියනවා නම් දෙබරයට බෝම්බයක් ගැසුවා වැනි කතාවකි. පැරණි ගීත කණ්ඩයක් පවා කියමින් කතාව කළ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් කළේ ය. එනම්, 2005 ජනපතිවරණයේ දී උතුරේ ඡන්දය දැමීම වැළැක්වීම වෙනුවෙන් ඩොලර් මිලියන 05 එල්.ටී.ටී.ඊයට ප්‍රදානය කිරීමට මහින්ද …

Continue Reading

අමරවීරගෙන් ඒකාබද්ධ විපක්ෂයට කොළ එළියක් – අපෙන් රතු එළියක්!

ඊයේ දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභිනව මහලේකම් මහින්ද අමරවීර එක් ව සිටියේ ය. එහි දී ඔහුගේ මුලු මැදිහත්වීම ම ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා කණ්ඩායම ඉලක්ක කරගත්තක් බව පෙනී යයි. එහි දී විමල්ලාට, ගම්මන්පිළ(ලා)ට සන්ධානයේ ඉඩ ඇති බව ද කියන්නට හේ පසුබට නොවුණේ ය.එෆ්.සී.අයි.ඩී ය විසුරුවන්නට අවශ්‍යදැ යි පුළුල් සමාලෝචනයක් කරන බව ද කීවේ ය. ජනතාව ඡන්දය දී …

Continue Reading

අකිල විරාජ්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?

අකිල විරාජ් මේ දිනවල වඩාත් කතා-බහට ලක් වූ දේශාලනඥයා ය. කුලියාපිටිය පැත්තෙන් පාර්ලිමේන්තුවට ආ අකිලට, කිසිදු සාධාරණ කොන්දේසියකින් තොරව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ ය. මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් රෝගය බෝ වෙන බවට අකිල මහා සොයාගැනීමක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට කරනු ලැබුවේ, පසුගිය දිනක ය. මේ සියල්ල පැරණි කතා ය. අමතක කරලමු පැරණි කතා කිව්වාට මේවා අමතක කරලා බැරි ය. මෙවැනි ගොන් …

Continue Reading

රනිල්ගේ ඉන්දියානු ප්‍රේමය ඇයි?

සාමාන්‍යයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සැලකෙන්නේ නව ලිබරල්වාදය කෙරෙහි නැමුණු දැක්මක් සහිත පාලකයෙක් ලෙස ය. එසේ ම ඔහුගේ ඉතිහාසමය භාවිතවා පෙන්වා දෙන්නේ ද රනිල් යනු බටහිර රටවල් කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරන නායකයෙක් බව ය. එසේ වුවත්, යහපාලන ආණ්ඩුව පත් වුණු දා සිට කරළියේ කතා-බහ ඇතිව තිබෙන්නේ, ඉන්දියානු-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමක් ගැන ය. වෙළඳ සහ සේවා අංශයෙන් දෙරට අතර නිදහස් ගිවිසුමක් …

Continue Reading

උඩුවේ හිමිට තවත් නඩු!

වංචනික ලෙස වන අලියෙක් ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ, පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි ඊයේ අත්අඩංගුවට පත් විය. අපි තවදුරටත් හෙළි කරනු ලැබුවේ, ඒ හිමියන් අලි රොෂාන් නමැත්තාගේ අලි ජවාරමට ද හවුල් වෙමින් පොල්හේන්ගොඩ තම අසපුව අලි හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවයි. එහිමියන්ගේ තවත් අනීතික කටයුත්තක් පිළිබඳව දැන් නීත්‍යානුකූල පියවර ගනිමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා …

Continue Reading