- Tuesday
- June 6th, 2023

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල...
හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ තම මංගල කතාව සිදු කළේ ඊයේ ය. එය හරියට ම කියනවා නම් දෙබරයට බෝම්බයක් ගැසුවා වැනි කතාවකි. පැරණි ගීත කණ්ඩයක් පවා කියමින් කතාව කළ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන්...
නාවික හමුදාවේ සුබසාධක අංශය මැදිහත්ව,පහසු ගෙවීමේ ක්‍රමයට ප්‍රකට සමාගම්වල විද්‍යුත් සහ ගෘහ භාණ්ඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබා ගැනීමට හැකි ක්‍රමයක් මේ දක්වා ක්‍රියාත්මක කර ඇත. එහි දී නාවික හමුදාවේ අයට තමන් කැමැති සමාගමක කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට මෙතෙක් බාධාවක්...