සුසන්තිකා ඇවිත් දෙමසක වැටුප් හීන්සීරුවේම රැගෙන ගිහින්
-
RSL
-
June 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සුසන්තිකා ජයසිංහ මහත්මිය පෙරේදා (13) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තම දෙමසක වැටුප් රැගෙන ගිය බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි. ඇයගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය ඒ අනුව හමාර වී ඇති බවත් පවසන ඇමැතිවරයා පසුගිය කාලයේ ඇය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතුව තිබුණු කාර්ය රාජකාරි වාර්තා ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවද පවසයි. ලේකම්වරයා මේ සම්බන්ධ ලිපි ඇය …
Continue Reading
විෂ සහිත කඩදාසිවලින් මුද්‍රණය කළ පෙළපොත් දරුවන්ගෙන් ඉවත් කරන්න
-
RSL
-
June 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විෂ සහිත කෘතිම කඩදාසිවලින් මුද්‍රණය කළ සියලු පාසල් පෙළපොත් දරුවන් වෙතින් ඉවත් කර වගකිවයුත්තන්ට එරෙහිව වහා දඬුවම් ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ‘හොඳම දේ දරුවන්ට’ යෑයි වැඩිහිටියන් විසින් නිතර කරන ප්‍රකාශය දේශපාලකයන් විසින් ක්‍රියාවෙන් වෙනස් කර ඇතැයි පවසන වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් විය හැකි විෂ …
Continue Reading
රෝහණ විජේවීරගේ බිරිඳ සිදුකළ අනාවරණයත් සමඟ අනුර සහ ජවිපෙ කැළඹෙයි; අභ්‍යන්තරය දෙදරයි!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ. රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය ඇතුළු විජේවීර පවුල වෙනුවෙන් නිවසක් සාදා දෙන බවට ජවිපෙ විසින් අරමුදල් රැස්කළද එවැන්නක් සිදුකර නොමැති බව …
Continue Reading
කෝප් කමිටුවට ගිය ජපුර පොත් හොරකම යට යන ලකුණු
-
RSL
-
June 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යා අංශයේ දැනට අංශාධිපති තනතුර දරන ආචාර්යවරයා මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ පොත් සියල්ලම උපාධි අපේක්ෂක ශිෂ්‍යාවකගේ හා වෙනත් ලේඛකයන්ගේ පොත්වලින් සොරකම් කර ලියන ලද ඒවා බවට චෝදනාවක් එල්ල වී තිබුණි. මේ සම්බන්ධයෙන් ආචාර්යවරු පිරිසක් විසින් සරසවියේ සනාතන සභාවටද කරුණු ඉදිරිපත් කොට තිබුණු නමුත් එකල සිටි උපකුලපති හා පීඨාධිපති මැදිහත් වී ඒ සම්බන්ධ විමර්ශණ සිදුකිරීම වලක්වන …
Continue Reading
කෝටි 13ක රජයේ දේපල කොල්ල කෑ මහින්දගේ කුප්‍රකට කපිතාන් බන්ධනාගාරයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජයට රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කොළඹ අතිරේක …
Continue Reading
තැපැල් වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 අවසන්
-
RSL
-
June 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ අවසන් කරන බවට දැනුම් දී ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ගොඩ ගැසීමක් සිදු නොවූ බව ය. සමස්ත තැපෑල ම වර්ජනයට එක්ව ඇති බැවින් ලිපි භාර ගැනීමක් සිදු නොවීම ඊට හේතුව බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය. මේ අතර ඒකාබද්ධ තැපල් වෘත්තීය …
Continue Reading
ඇමති පුත් ඔසඳට වරෙන්තු
-
RSL
-
June 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළ බව වාර්තාවේ. ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි. ඊයේ (13) දිනයේ ඔසඳ යාපා අබේවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කළ අතර ඉකුත් …
Continue Reading
කෙහෙළියට අල්ලස් නඩු 14 ක්
-
RSL
-
June 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සිය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් පාවිච්චි කිරීමෙන් රජයට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ පාඩුවක් සිදුවන අයුරින් රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ මුදල්වලින් දුරකථන බිල්, නවාතැන් ගත් හෝටල් ගාස්‌තු හා සේවක ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල හා රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (13 …
Continue Reading
උතුරු පළාත් සභාවට නව ඇමැති මණ්ඩලයක්
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාටම එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා තීරණය කර ඇත. උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනකු හා දුරකතනයෙන් සම්බන්ධ වී අදහස් විමසීමකින් අනතුරුව විග්නේෂ්වරන් මහතා මෙම …
Continue Reading
ඥානසාර හිමි අත්අඩංගුවට!
බොබසේ කුප්‍රකට ඥානසාර හිමි දිගින් දිගටම උසාවිය මඟහරිමින් කට්ටි පැනයමින් සිටියහොත් ජුලි මස 18 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට නියමිතය. උසාවියට අපහාසයක් කළැයි චෝදනා එල්ල වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපති පැවරූ නඩුව ලබන ජුලි 18 දාට විභාගයට ගැනීමට ඊයේ (12 දා) තීරණය කළ අභියාචනාධිකරණය එදින උසාවියට නොපැමිණියහොත් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් විය හැකි යෑයි සඳහන් …
Continue Reading