උතුරු පළාත් සභාවට නව ඇමැති මණ්ඩලයක්

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාටම එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා තීරණය කර ඇත. උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි...