- Tuesday
- August 9th, 2022

වසර 29 ක් තිස්‌සේ අතුරුදන්ව සිටින සිය සැමියා ජීවත්ව සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හබයාස් කෝපුස් ආඥාවක් මගින් බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඊයේ (29දා) අභියාචනාධිකරණයට පෙත්සමක්...