රථ වාහන වැරදි 7ක අවම දඩය රු.25,000ක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි! වැරදි 7 මෙන්න..(වීඩියෝ)
රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි. වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට …
Continue Reading
ශ්‍රිමා දිසානායක දැයෙන් සමුගනී
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ප්‍රිය බිරිඳ මෙන්ම වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ දයාබර මෑණියන් වූ ශ්‍රීමා දිසානායක හෙවත් වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(01) සිදුකෙරුණි. ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ත්රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කිරීම හේතුවෙන් ඒ සටනට උර දීමට ශ්‍රීමා දිසානායක මහත්මියට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට අවාසනාවන්තම මෙන්ම මාරාන්තික වූ ඒ බිහිසුණු …
Continue Reading
අල්ලන කුඩු ආයේ එනවද..? මෛත්‍රී අපිව රවටනවද..? සියල්ලට පිළිතුරු දෙමින් සියල්ලන් ඉදිරියේ ජනපති නියෝගයෙන් කුඩු වාෂ්ප කරයි
මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සහ ගල්කිස්ස ප්‍රධාන …
Continue Reading
ඇමෙරිකාවේ නඩු දාන කතා බොරු.. අපේ ජනාධිපති ගෝඨා මඟ එනවා
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගැනීම නිශ්ඵල කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) කොළඹ පැවති, පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය. “සර්වලෝක අධිකරණ බලය නැතිනම් universal …
Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම සඳහා දින ලබා දී අවසන්!
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින වකවානු ලබා දී අවසන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි. සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. තවද අන්තරාදායක මත්ද්‍රව්‍ය මැඩළීමේ යුද්ධය දශක තුනක් පැවති සිවිල් යුද්ධය මැඩළීමට වඩා දරුණු මෙහෙයුමක් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියි. …
Continue Reading
රුපියල් කෝටි 10,000කට වැඩි මත්කුඩු ටොන් 01 ක් අද ජනපති නියෝගයෙන් සහ නිරීක්ෂණයෙන් අළු වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රුපියල් කෝටි 10,000කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ටොන් 01 කට අද (01) කොළඹ සපුගස්කන්දේ පිහිටි විශේෂ අංගණයකදී ගිනි තබා දැමීමට පියවර ගෙන ඇත. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මේ මත්ද්‍රව්‍ය කිලෝ 779ක් මෙලෙස විනාශ කරදමන බවත්, එය මාධ්‍යවේදීන් ඉදිරිපිටදී සිදු කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකා අධ්යක්ෂ …
Continue Reading
මැකො ආණ්ඩුවට එරෙහිව නඩුමඟට
අප්‍රේල් 05 වැනිදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියකින් දැනුම් දී තිබේ. පළාත් සභා 06ක ඡන්දය අගෝස්තු මාසයේදී හෝ පැවැත්වීමට අවශ්‍ය නම් අවම වශයෙන් අප්‍රේල් 05 වනදාට ප්‍රථම ආණ්ඩුව මේ …
Continue Reading
කථානායක කරුට මෙන්ම ඉදිරියට එන සජිත්ගේ නායකත්වයටත් සුබපතා මල්වතු පාර්ශවයෙන් ගෞරව සම්මානයක්!
පසුගියදා කථානායක කරු ජයසුරිය මහතාට මල්වතු කාරක සංඝ සභාවේ හා මහ නායක හිමිවරුන් ගේ ඒකමතික නිර්දේශය මත කෙනෙකුට ලැබිය හැකි අති සුවිශිෂ්ටතම ගෞරව සම්මාන නාමය වන “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව සම්මානයෙන් පුද දෙන ලදි. එය මහනායක හිමිවරුන් විසින් දැනට ලබාදෙන ඉතාම විරල ඉහළම ගෞරව සම්මානය බවට ද ඒ සඳහා නිර්දේශ වීම එතරම් අසීරු කරුණක් බව බෞද්ධ ආචාර්යවරු හා විද්වත් …
Continue Reading
තමා උගත් පාසලට ගිය ජනපති තම සොඳුරු පාසල් අතීතය ස්මරණය කළ හැටි (වීඩියෝ)
“ළඟම පාසල – හොඳම පාසල“ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල පන්ති කාමර ගොඩනැඟිල්ල විවෘත කිරීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා දශක කිහිපයකට පෙර මෙම පාසලේ සංගීත කාමරයේ සංගීතය උගත් හැටි යළි සියල්ලන් ඉදිරියේ ස්මරණය කරන්නට යෙදුනි. එහිදී තම ජනාධිපතිධුරයේ ඔටුන්න මොහොතක අමතක කළ ජනාධිපතිවරයා සංගීත ගුරුවරයා සමඟ වාඩි වී සිසුන් සමඟ සුළු මොහොතක් …
Continue Reading
ආණ්ඩුව අයවැයෙන් තුනෙන් දෙකක් දැනටම පරාදයි
2019 අයවැය මේ වනවිටත් තුනෙන් දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින්. ඊයේ(28) දිනයේ දී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වීම ආණ්ඩුවේ විශාල පරාජයක් වන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, පසුපෙළ මන්ත්‍රීවරුන්ට සියුම් ලෙස මෙම …
Continue Reading