- Friday
- August 19th, 2022

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින වකවානු ලබා දී අවසන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි. සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. තවද අන්තරාදායක...