- Sunday
- August 14th, 2022

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ප්‍රිය බිරිඳ මෙන්ම වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ දයාබර මෑණියන් වූ ශ්‍රීමා දිසානායක හෙවත් වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(01) සිදුකෙරුණි. ගාමිණී දිසානායක මහතා 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාව සිටියදී ත්‍රස්තවාදීන් විසින් ඔහු...