- Tuesday
- October 15th, 2024
මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...
රුපියල් මිලියන 1100 කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය. කොල්ලුපිටියේ පිහිටි මෙම සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ...
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ...
හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අයත් රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 දා) රාත්‍රී...
ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක් සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක් අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය...
රජයේ ප්‍රබල ඇමැතිවරයකු(ගේ) පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා විදේශීය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (05 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. එම බළකායේ මෙහෙයුම්...