ශ‍්‍රීලනිපයේ ජඩ කුමන්ත‍්‍රණයක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව රජය මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි මුඛ්‍ය අරමුණ වන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීම බවත්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය. ඔහු එසේ පැවසුවේ, මාධ්‍ය හමුවකදීය.ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙසේ ද පැවැසීය. මේ අර්බුදය මා දකින්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා …
Continue Reading
ජනපති අපේක්ෂක සටන උග්‍රවෙයි..! නාමල් – රනිල් දැඩි සටනක..!
-
Editor
-
April 10, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඉකුත් මස මාතලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවති අතර එහිදි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය යුතු යැයි යෝජනාවක් ද සම්මත කර තිබින. නමුත් ඊයේ දිනයේ මහනුවරදී පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිත පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවාවේදී ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට …
Continue Reading
ඩාලිපාර ගිනිගනිද්දී මෛත‍්‍රී තායිලන්තයට යයි…!
-
Editor
-
April 10, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අළුයම මෙරටින් පිටත්ව ගොස් තිබේ. ඔහු සමග තවත් නව දෙනෙකු මෙම සංචාරයට එක්ව ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලය තීව්‍ර වී ඇති මොහොතක ඒ මහතා විදෙස්ගත වී ඇත. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තහනම් කර ඇති අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානයත් පිරිසක් විසින් පක්ෂයට …
Continue Reading
අඩු මිලට බඩු ගන්න සතොසේ පොරකති…!
-
Editor
-
April 10, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල (08) දින රාත්‍රියේ සිට අඩු කිරිමත් සමග පාරිභෝගිකයන් විශාල පිරිසක් සතොස ආහාර ද්‍රව්‍ය මිල දි ගන්නා ආකාරයක් දැකිය හැකිය. වියළි මිරිස් කිලෝවක් රු 300 කින් අඩු කර ඇති අතර , නව මිල රු 850 , චිනයෙන් ආනයනය කරන ලද බි ළුණු කිලෝවක් රු 120 කින් අඩු කර …
Continue Reading
මහ බැංකුවේ මහ පඩියට ජනපතිගෙන් කමිටුවක්
යුක්ති සහගත ආචාර ධර්මවලට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි කර ගන්නා ලද ඔවුන්ගේ වැටුප් වර්ධකයන්ට එරෙහිව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ. දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය …
Continue Reading
රජය රජයේ ලොකු පුටු තව ශක්තිමත් කරයි
රජය රජයේ ඉහළ තනතුරු දරන මණ්ඩලික නිලධාරීන්ගේ සේවාව රජය වෙත ශක්තිමත්ව ලබා ගැනීම සඳහා පසුගිය මස 11 වනදා පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ. මාර්තු …
Continue Reading
ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)
මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට බදුන්වී ඇතැයි වාර්තාවේ. තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සිදුකොට ඇති එක් …
Continue Reading
ශ්‍රීලනිපයේ තවත් තුනකට මෛත්‍රීගේ කඩු පහර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර එම පක්‍ෂයේම මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයින් තිදෙනකු අද(30) දින ඒ ආකාරයෙන්ම එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මෙලෙස ඉවත් කර ඇත්තේ ශ්‍රී නිදහස් පක්ෂයේ තනතුරු දැරූ දුමින්ද දිසානායක, වසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ප්‍රබලයින් …
Continue Reading
ආහාර වර්ග රැසක මිල පහලට..!
-
Editor
-
March 29, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. ඔහු මේ බව සදහන් කලේ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන …
Continue Reading
දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)
සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය. මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය …
Continue Reading