අට පාස් නැති දේශපාලනඥයන් තනි මතයට රටේ සම්පත් විකුණනවා

අට පාස් නැති දේශපාලනඥයන් සමස්තය ගැන තීරණ ගනිමින් විකුණන්න දේවල් සොයනවා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම අදහස් පළ කළේ ජාතික භික්ෂු පෙරමුණ ඊයේ (23) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික භික්ෂු දිනය නිමිත්තෙන් ලබන 28 වැනිදා කුඩාපොළ හිමි සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිහිකරමින් විශේෂ සම්මන්ත්‍රණයක් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට …

Continue Reading

ජනපති සමඟ සාකච්ඡාවට ගිය දුම්රිය වෘත්තීය සමිති බාල්දු වෙයි!

පසුගියදා ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක එකඟතාව මත තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළහ. ඔවුන් එම සාකච්ඡාව සිදුකිරීම සඳහා ගමේ ගොස් සිටි ජනාධිපතිවරයා හමුවීමට පොලොන්නරුවටද ගියහ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊයේ (23) පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විධායක කමිටුව සඳහන් කරයි. ජනාධිපතිවරයා එහිදී සඳහන් කර …

Continue Reading

කුප්‍රකට මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ..? රහස් පොලිසිය සමඟ හොරා පොලිස් කරවාද..?

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නීතිපතිවරයාට නියෝග කළාය. එම සැකකරු ඔහුට …

Continue Reading

අතිබහුතරය තුන්වේලට බත්කන රටේ ‘සහල් මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමති ප්‍රසිද්ධියේ පිළිගනී.. (Video)

වත්මන් රජය බලයට පැමිණ වසර තුන හමාරක් ගතවුවද සහල් මිල ඉහළ ගියා හැරෙන්නට කිසිදිනෙක පහළ නොයෑම තුල සහල් මාෆියාවක් සහ සහල් ඒකාධිකාරයක් ක්‍රියාත්මකව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) ජනහමුවක් අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. මෙම ‘සහල් මාෆියාව’ සහ ඒකාධිකාරය බිඳ දැමීමට නොහැකි හෙයින් ඊට විකල්පයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යයංශය “PMB රයිස්” නමින් අඩුමිලට නව සහල් වර්ගයක් වෙළෙඳ පොලට …

Continue Reading

සිමානීර්ණ වාර්තාවට එක්සත් ජාතික පෙරමුණත් එරෙහි වෙයි! මැතිවරණ යළි පරණ ලෙසටම..

පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23) ඒකමතිකව තීරණය ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ. එක්සත් …

Continue Reading

ත්‍රිරෝද රථ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට ත්‍රීරෝද රථ සංගම් ඉල්ලයි

මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සංඛ්‍යාත්මකව අඩු කිරීම නොව, ත්‍රිරෝද රථ ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන ලෙස ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. මෙරටට ගෙන්වන ත්‍රිරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය. ආණ්ඩුව ගෙන ඇති එම තීරණයට තම සංගමය එකඟ බවත්, …

Continue Reading

පාර්ලිමේන්තුවේ 225න් 112කට සාමාන්‍ය පෙළවත් නැහැ

අද වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය ඇතුළු සියලු අංශයන්ගෙන් කඩාවැටීමකට ලක්ව තිබෙන බවත්, වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගන් 112 දෙනෙක්ම අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ ජනතාව මේ වගේ පිරිසකට රට භාරදීම නිසයි අද වන විට රට මේ අගාධයට වැටී තිබෙන බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික හා උෟව පළාත් සභා ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න …

Continue Reading

සිරකාරියන්ගේ යට ඇඳුම් අස්සෙන් ජංගම දුරකථන සොයා ගනී

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසු පෙරේදා (20දා) පස්වරුවේ ස්ථානමාරු කර හරින ලද රැඳවියන් කීප දෙනෙකු ඔවුන්ගේ යට ඇඳුම් තුළ සඟවා රැගෙන ගිය ජංගම දුරකථන හයක් (06) ගාල්ල හා බෝගම්බර බන්ධනාගාර නිලධාරීනියන් විසින් සොයාගෙන තිබේ. ගාල්ල බන්ධනාගාරයේදී ජංගම දුරකථන දෙකක්ද බෝගම්බර බන්ධනාගාරයේදී ජංගම දුරකථන හතරක්ද එසේ සොයාගෙන තිබේ. පෙරේදා (20දා) පස්වරුවේ ඇතිවූ එකී කලහකාරී සිද්ධියෙන් පසු රැඳවියන් පනස් …

Continue Reading

නවක වදයට වැට බඳින්න විජේදාසගෙන් ඇප් එකක්

විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය පාලනය කිරීමේ අරමුණින් ජංගම දුරකතන යෙදුමක් මෙරට සිසුන්ට හඳුන්වාදීමට විෂය භාර අමාත්‍යංශය තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ යම් හදිසි අවස්ථාවක සිසුන් මෙම යෙදුම ක්‍රියාත්මක කළහොත් වගකිවයුතු නිලධාරීන් මෙන්ම ආයතන ද එකවර දැනුවත් කිරීමේ හැකියාව පවතින බවයි. නවක වදය පාලනය කිරීමේ මුවාවෙන් ශිෂ්‍යයින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ …

Continue Reading

සිංගප්පුරු ගිවිසුම කන්ද උඩරට ගිවිසුමටත් එහා ගිය සූක්ෂම පාවාදීමක්

මහා පාවාදීමක් සේ සැලැකෙන කන්ද උඩරට ගිවිසුමේ පවා සිංහල පරිවර්තන පිටපතක් තිබූ බවත් ඊටත් වඩා මහා පාවාදීමක් වූ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිංහල පිටපතක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙයවූ මාධ්‍ය හමුවක් අමතමිනි. පිටු දහස් ගණනක් සහිත ශ්‍රී ලංකා – …

Continue Reading