Tag: Samatha Widhyarathne
අද වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය ඇතුළු සියලු අංශයන්ගෙන් කඩාවැටීමකට ලක්ව තිබෙන බවත්, වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගන් 112 දෙනෙක්ම අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ ජනතාව මේ වගේ පිරිසකට රට භාරදීම නිසයි අද...