ශ්‍රී ලංකන් එයාර් – ලැජ්ජ නැති වර්ජන!
රටටත් මහජනතාවටත් දැවැන්ත බරක්ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව හැරී තිබෙන්නේ එකී ආයතනය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙන දිසාවට ය. මේ කටයුත්තට සපුරා එරෙහිව ශ්‍රී ලංකන් එයාර් අායතනයේ වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩවර්ජනයකට යාමේ සූදානමක් ඇති බව අප පුවත් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේවාට කිව යුත්තේ, ලැජ්ජ නැති වර්ජන කියා ය. මෙයට පෙර, පුද්ගලීකරණය කර එමිරේට්ස් සමාගම සතුව …
Continue Reading
ළඟදි ම ගෙදර යන ඇමැතිවරු කවුද?
අලුත් අවුරුද්දට පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. යහපාලන කිරිකලයට ගොම මුසු කළ සහ කරමින් සිටින ඇමැතිවරු කිහිපදෙනෙක්ගේ පට්ටම් අහිමි වෙන්නට යන බව දැනගන්නට ඇතත්, ඒ ගැන ඇත්තේ සැකයකි. අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, රිෂාඩ් බදුර්දීන් වැනි කිහිපදෙනෙක් ම පසුගිය සමයේ හැසිරුණේ අත්තනෝමතිකව සහ රටට හානිකර ලෙස බව බොහෝ දෙනාගේ මතය …
Continue Reading
අධ්‍යාපනය ඉවරයි!
අකිල විරාජ් වැනි අයෙක් අධ්‍යාපන ඇමැති ලෙස පත් කිරීම සුබවාදී ලෙස දුටු අය සිටිති. තරුණයෙක් අත අධ්‍යාපනය තැබීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳගැනීමට හැකි වෙතැ යි ඔවුන් සිතුවා විය හැකි ය. අකිල විරාජ් ඇමැතිවරයා ද ඒ බව කටින් බතල කොළ හිටවමින් කියා සිටියේ ය. කෙසේ වෙතත් අකිල විරාජ්ගේ අධ්‍යාපනයේ තරම, කුලියාපිටිය අසාධාරණයට ලක් වුණු දරුවා සම්බන්ධ ප්‍රශ්නයේ දී රට ම දැන ගත්තේ …
Continue Reading
අර්ජුන ඔයා කවුද?
තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නැ යි අර්ජුන රණතුංග කරන ලද ප්‍රකාශය හෙළ දැකිය යුතු ය. මෙයට පෙරද අප ප්‍රකාශ කළ පරිදි තිලංග සුමතිපාල වැනි බුකිකාරයෙක් ද මේ තනතුරට සුදුසු නොවුණත් දැන් පත්වීම් ලද ඔහුට වැඩ කරගෙන යාමට කාලය දිය යුතු ය. ක්‍රිකට් සමාජ නිලධාරීන්ට ගුටි බැට දෙමින් පවා අර්ජුනලා කමිටුවේ …
Continue Reading
ලෝක බල දේශපාලනය තුළ චීනය සැබැවින් ම මකරෙක් ද?
-
RSL
-
April 14, 2016
-
ලෝකාවලෝකනය
-
0 Comments
දර්ශන අශෝක කුමාර ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් 1990 දශකෙය් දී ඉතිහාසයේ අවසානය සහ අවසාන මිනිසා (^The End of History and the Last Man) මැයෙන් කෘතියක් රචනා කරන ලදී. ඉතිහාසයේ අවසානය මැයෙන් ඔහු විසින් ඊට පෙරාතුව ද නැෂනල් ඉන්ටරෙස්ට් නම් අන්තර් ජාතික සඟරාවට ලියන ලද ලිපියේ දිගුවක් වශයෙන් රචනා කරන ලද්දකි. මනුෂ්‍ය වර්ගයා සමාජ සංස්කෘතික පරිණාමයේ අවසානය බටහිර ලිබරල් ප‍්‍රජාතන්තවාදය වනු ඇති …
Continue Reading
අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!
සමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත. ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී ව වචන කිහිපයක් නිසි පරිදි ගලපා කතා කරන්නට මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇත්තේ බීමත්කම නිසා ද කියා සැක සිතෙන තරම් …
Continue Reading
සිරිලියක් ද හෙරලියක් ද?
වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තිබෙන බව පසුගිය කාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත්, එසේ සිදු නොවී ය. ලංකාවේ තිබෙන නීතියට ඉහළින් ඩීල් දේශපාලනය තිබෙනවා ද යන පැනය, හුදී ජනතාවගේ සිතිවිලිවල නැවත වරක් ඇඳී යන්නට එය හේතු විය. එකී තාජුඩීන් ඝාතන පරික්ෂණවලට ම අදාළ ව රතුකුරුස සංවිධානය විසින් …
Continue Reading
කිරි ඉතිරේවා නව වසරේ!
ශ්‍රී ලංකාව ඍතු මාරුවීම් රහිත රටක් වුව ද අප්‍රේල් යනු මෙරට වසන්ත කාලය යි. මුළු සිරිලක ම පාහේ අවුරුදු සිරියෙන් ඇළැලෙන සමය යි. සැමදා ම වාගේ සුබවාදී බලාපොරොත්තු ඉතිරෙන සමයයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරනවා යැ යි ජ්‍යෝතිෂයේ පැවසෙන මේ සමය හා බැඳුණු සිරිත් විරිත් සංස්කෘතිකාංග ගණනාවකි. පවුල් පාලනයක් පෙරලා දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නටත්, රට සංවර්ධනය කරා ගෙන …
Continue Reading
පාඩුව රු. ලක්ෂ 3650.21 – ජනතා මුදල් ගිලින බහිරවයෙක්!
ශ්‍රී ලංකාවේ ජනතා මුදල් ගිල දමන බහිරවයන් අතර ඉදිරියෙන් ම සිටින බහිරවයෙක් ලෙස, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැක්විය හැකි ය. ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට රුපියල් ලක්ෂ 3650.21ක ලාබයක් ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මෙරට පවතින වත්මන් දේශපාලනයේ අවලස්සන ම කටයුත්තක් වන කිසිදු සුදුසුකමකින් තොර දේශපාලන හෙංචයියන් රාජ්‍ය ආයතනවලට රිංගවීම ඉතා සරුවට සිදු කළ ස්ථානයකි, මේ ඛනිජ …
Continue Reading
අර්ජුනට වරාය ඇමැතිකම නැති වෙයි ද?
පසුගිය දා වරායේ සේවකයන් උපවාසයක් ආරම්භ කළේ, අවුරුදු අත්තිකාරම් ලබා නොදීම සහ වෙනත් ඉල්ලීම් කිහිපයක් ද වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ඔහුගේ සොයුරා ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිමිනි. මේ තත්වය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී අවුරුදු අත්තිකාරම් ඇතුළු අනෙක් ඉල්ලීම් අගමැතිවරයා විසින් ලබා දීමට පොරොන්දු …
Continue Reading