විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි!
ලබන 18 වන දිනෙන් පසු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යරුන් තීරණය කර තිබේ. රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය. නව බදු ප්‍රතිපත්තියට අනුව අප්‍රේල් පළමු වැනි දින සිට වෛද්‍යවරුන් උපයන ආදායමෙන් සියයට 24ක බදු අයකිරීමක් සිදුවන අතර එය සියයට …
Continue Reading
ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති
නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද පත්ව ඇත. ඊට අමතරව අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති, අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම …
Continue Reading
ගෝඨාගේ “වියත්මඟ” විපත්මඟේ..; “හරිමඟ” යන්න තවත් කල්ලියක් එළිබසී (Exclusive)
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාගේ 2020 ජනාධිපති සිහිනයේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූ “වියත්මඟ” මේ වන විපත් මඟක් බවට පත්වෙමින් තිබෙන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ වටා සිටින පිරිස මේ වන විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදී යමින් පවතින අතර වියත් මඟට සම්බන්ධව සිටි මේ වන විට කුජීතව …
Continue Reading
ලොවක් වෙනස් කළ හැරවුම් ලක්ෂයක්
-
RSL
-
June 13, 2018
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
ලෝක සාමය පතන ලොව පුරා ජනතාවට සැනසුමක් ලබා දෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව ඊයේ (12) සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පිහිටි කැපෙල්ලා සුඛෝපභෝගී නිකේතනයේදී සිදුවිය. මෙහිදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා පිළිගත්හ. මෙය ඉතාම සුවිශේෂීයි. උතුරු කොරියානු නායකයා හමු වීම ගෞරවයක්” ට්‍රම්ප් කීය. මෙහි පැමිණීම පහසු වුණේ නැහැ. අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ …
Continue Reading
TRCයේ කප්පම්කරුවන් සහ ඇත්ත කතා කරන මාධ්‍යවලට ඇති තර්ජනය NMWJ හෙළිකරයි (Video)
-
RSL
-
June 12, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
-
Cable TV, Free Media, National Movement of Web Journalist’s, National Movement of Web Journalist’s - Sri Lanka, National Security, NMWJ, Palitha Range Bandara, TRC
-
0 Comments
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඊයේ(11) මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේය. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම …
Continue Reading
ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට පොහොට්‌ටුවේ කිසිම සහයෝගයක් නෑ -ජී. එල්. පීරිස්
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍රී.ල.නි.ප. නව මහ ලේකම්වරයා හා ජාතික සංවිධායකවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්‌ථාවරය හෙළිදරව් කරමින් ජී. එල්. පීරිස් මහතා මේ බව …
Continue Reading
ඥාති පත්වීම් අවලංගු නොකරන ඇමැතිවරුන්ට ජනපතිගෙන් රතු එළියක්
අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් ලෙස කිසිදු පදනමක් නොමැතිව ඇමැති ඥාතීන්ට ලබා දී ඇති පත්වීම් වහාම අවලංගු කරන ලෙස තමා කළ නියෝගය කඩකර ඇති අමාත්‍යවරුන් පිළිබඳව කඩිනමින් වාර්තාවක් කැඳවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී තිබේ. අමාත්‍යාංශ බොහොමයක ඇති ආයතන සඳහා ඇමැතිවරුන් සිය පුත්‍රයන්, ඥාති පුත්‍රයන්, මස්සිනාවරුන්, සොහොයුරන් සහ බිරින්දෑවරුන්ද පත්කර ඇති බවට ජනාධිපතිවරයාට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබේ. මෙම …
Continue Reading
බැඳුම්කරයෙන් ගත් අල්ලස් ගැන CIDය දයාසිරිගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි..?
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය පහක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මෙහිදී ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් සිදුනොකරම ගමන්කොට …
Continue Reading
ඇලෝසියස්ට හා පලිසේනට ඇප සිහිනයක්ම වන ලකුණු
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නීතිමය හිමිකමක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන …
Continue Reading
නොට්ටිගේ පුතා නොවෙයි, YES උගේ පුතා; මෙන්න පුතාගෙම තාත්තා.. (Video)
රජයේ දේපළක් සාපරාධී පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම, කඩු සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥ පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්‌ඩාර නමැති අය මෙම මස 12 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් තිස්‌ස විඡේරත්න මහතා පොලිසියට ඊයේ (08) …
Continue Reading