ගෝඨාගේ “වියත්මඟ” විපත්මඟේ..; “හරිමඟ” යන්න තවත් කල්ලියක් එළිබසී (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාගේ 2020 ජනාධිපති සිහිනයේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූ "වියත්මඟ" මේ වන විපත් මඟක් බවට පත්වෙමින් තිබෙන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ වටා...

කොටි භීතියක් මවන්න ගිය බස් ගින්නේ ඇත්ත හෙළිවෙයි! ගෝඨාගේ සහචරයින් වහා අත්අඩංගුවට ගනු!

පසුගියදා (පෙබරවාරි 21දා ) දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු විය. මෙම සිදුවීමේදී වත්මන් රජයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලන බෙලහීනත්වය නිසාවෙන්ම ආණ්ඩුවට...