- Friday
- December 6th, 2024
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ඇතැම් නිලධාරීන් උතුරේ සහ කඳුකරයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කේබල් රූපවාහිනී සේවාවලින් අතිදැවැන්ත කප්පම් මුදලක් මාසිකව ලබාගනිමින් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන ගණනක බදු මුදල් අහිමිකරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ...
ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බවත්, මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට...