- Sunday
- May 28th, 2023

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා...
'නාස්‌තිය, දූෂණය නතර කළාලු. කෝ ඒත් අපිට ලැබුණ දෙයක් නැහැනේ'. 'හාල් මිල අහස උසට ගිහින්. මෙහෙම අහේනියක් කවදාවත් තිබුණේ නැහැනේ', 'මේ ආණ්‌ඩුවෙන් කියලා තඹ සතේක සංවර්ධනයක් වෙලා නැහැ.' මේ පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට...
වත්මන් යහපාලන රජය කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් පසු යළිත් මහජන මුදල් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙන බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන්...