ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා...

පාතාල මැරයින් බේරාගන්න පොලිසියට තඟ දැමූ ඇමතිවරු කවුද..?

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් දෙදෙනකු බේරාගැනීම සඳහා රජයේ ප්‍රබලම ඇමැතිවරුන් දෙදෙනකු පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. පෑලියගොඩ ප්‍රදේශය සිය රාජධානිය කරගෙන...