- Friday
- August 19th, 2022

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍රී.ල.නි.ප....