සයිටම් පිහිටුවීමට නිසි අනුමැතිය නැති බව තහවුරු වෙයි!

සයිටම් ආයතනය ස්ථාපිත කර ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියට පටහැනිව බවට කෝප් කමිටුව මඟින් කළ විමර්ශනයේදී තහවුරු වී ඇතැයි කෝප් කමිටු සාමාජික, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එවකට සිටි උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරන ලද බලතලවලට අනුව සයිටම් ආයතනය ස්ථාපිත කර ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු නිර්දේශයක් මෙයට …

Continue Reading

09 වරක්ම විභාග අසමත් කුප්‍රකට සයිටම් CEOත් හොරෙක්!

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුප්‍රකට සමීර රේණුක සේනාරත්න නැමැත්තා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ. ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ …

Continue Reading

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ කොටස් නාමල්ටත්!

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය (මාලඹේ හොර උපාධි කඩය) ආරම්භ කිරීමේදී නෙවිල් ප්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමග සමීප අවබෝධයෙන් ක්‍රියා කර ඇත්තේ නාමල් රාජපක්ෂ බවත් ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබාදී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ. හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නැමැත්තාට වෙඩි …

Continue Reading

සයිටම් සිසුන් නෙවිල් ප්‍රනාන්දුගේ අත්අඩංගුවේ!

“මෙම ලිපිය ලියන මගේ දරුවා මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ 10 වෙනි කණ්ඩායමේ ඉගෙනුම ලබයි.මෙම වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධයක්ද පැන නැගී ඇතත් ඒ කිසිදු සංවාදයකදී සයිටම් ආයතනයේ සිසුන් මුහුණදී ඇති අසාධාරණය පිලිබදව සාකච්චා කෙරෙන්නේ නැත.අප ඉතා දුෂ්කර ලෙස මුදල් සොයාගෙන අපේ දරුවන් මෙම ආයතනයට ඇතුලු කලේ කෙසේ හෝ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. එහෙත් ආයතනයේ හිමිකරුවන්ගේ විශේෂයෙන් දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික …

Continue Reading

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්‍යාධියකි – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක්‌ වශයෙන් කතාබහට ලක්‌ වී ඇති ‘සයිටම්’ අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී ‘සයිටම්’ නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්‍රයත්න හා ඊට එරෙහි ව එල්ල වී ඇති ජනතා විරෝධය පිළිබඳ සිද්ධි මාලාව අපේ සැලකිල්ලට බඳුන් විය යුතුයි. සෘජුවම පවසතොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසු නුසුදුසුභාවය තීරණය කිරීමට නීතියට …

Continue Reading

SAITM පිළිගන්න බැහැ – වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිවේදනයක්

පසුගිය 13වනදා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය නීති ගත කිරීම සඳහා හැකිවන ආකාරයේ එකඟතා කිහිපයකට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් එකඟ වී ඇති බවට පසුගිය දිනවල ප්‍රවෘත්ති පළ වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය පීඨ 08හිම පීඨාධිපතිවරු විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. පුළුල්ව කරුණු පැහැදිලි කරමින් නිකුත් කර ඇති …

Continue Reading

‘සයිටම්’ එරෙහි ජාතික විරෝධතා දිනයක්

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා පවසයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා සයිටම් විරෝධී සියලු බලවේග සම්බන්ධ කරගනිමින් මේ විරෝධය සිදුකරන බව කියන ලාල්කාන්ත මහතා ජාතික විරෝධතා දිනය කවදාද යන්න කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව කියයි. සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය සභාව නිර්දේශ කරන ක්‍රමවේදයකදී …

Continue Reading

සයිටම් නෙවිල්, මහින්දව පතුරු යවයි! පාඩමකුත් කියා දෙයි

මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ යුත්තේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුමීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා …

Continue Reading

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය තාවකාලිකව වසා දමයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විසඳුමක්‌ ලබාදෙන තෙක්‌ සිසුන් බඳවා ගැනීම මාස හයකට අත්හිටුවීම ඇතුළු කරුණු හතරක්‌ සම්පූර්ණ කර ගන්නා ලෙස ‘සයිටම්’ ආයතනයට දැනුම් දීමට ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇත. උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යවරයා සමග උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරු, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, …

Continue Reading

‘සයිටම් වෙඩිල්ල’ නාටකයේ රට පැන්න සයිටම් නළුවා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු!

පසුගියදා මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්නනිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා සයිටම් ආයතනයේ කටයුතු නිමාකරමින් මෝටර් රථයෙන් ගමන් කරද්දී රාත්‍රි 8.15 ට පමණ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී වෙඩි ප්‍රහාරයක්‌ එල්ලවීම සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන අතර එසේ පරීක්‍ෂණ පැවැත්වෙන අවස්‌ථාවක ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර …

Continue Reading