- Sunday
- February 9th, 2025
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට ඊයේ (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුප්‍රකට සමීර රේණුක සේනාරත්න නැමැත්තා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී...