- Tuesday
- January 14th, 2025
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ, මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා බල පොරයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවූ ප්‍රජාතන්ත්‍රවාදී...
ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි. කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන්...
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ...
"මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන්, ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ...
මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වන කුමාර වෙල්ගමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත. මෙම චෝදනාවට අදාළව පරික්ෂණ පැවැත්වීමෙන් පසුව කොමිසම විසින් වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත....
"වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟවෙලා ද" යනුවෙන් අද (21) දින අප පුවතක් පළ කළෙමු. ඒ ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. එහිදී පවා අප පැවසුවේ, ඇමතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව අපට කිසිදු විශ්වාසයක් නැති බව යි. කන්න අවැසි වූ විට කබරයා...
ආන්දෝලනයකට ලක්ව ඇති සහ විවිධ විරෝධතා එල්ල වී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහුගේ එම ප්‍රකාශයේ එක් තැනක මෙසේ සඳහන් ව ඇත. "ගරු අග‍්‍රාමාත්‍යතුමාත්,...
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ආරම්භ විය. විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට...
මහින්ද රාජපක්ෂ සමයේ දී නිවාස අමාත්‍යංශය විසින් මත්තේගොඩ ඉදිකිරන ලද අති සුඛෝපභෝගී නිවාස කිහිපයෙන් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබුණේ එවක නිවාස ඇමති වූ විමල් වීරවංශගේ ඥාතීන් වෙත ය. තවත් එබඳු ම නිවසක් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙත ද ලබා...
Loading posts...
All posts loaded
No more posts