සතිඅග සළරුව – Spotlight (2015)

සමාජීය අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැගෙන සිනමාපටයත් වෙත්නම් එය අව්‍යාජ කලා කෘතියක් ලෙස හැඳින්වීමට අප මැළි නොවිය යුතුයි. ස්පොට්ලයිට් චිත්‍රපටය පැහැදිලිවම එවැන්නක්. සත්‍ය සිදුවීම් මාලාවක් පසුබිම් කරගත් එකක්. ඒ සත්‍යය ඇතැම් විටෙක, සද්චරිතවත් ආධ්‍යාත්මයක් කෙරෙහි විශ්වාසය තබා සිටින්නවුන්ගේ සිත් රිදවන කටුක සත්‍යයක්. “දෙවියන්වහන්සේ වැළපෙනවා… ලිංගික අපහරණයට ලක්වූ දරුවන් වෙනුවෙන්… මේවා රහසේ තබාගෙන සිටින්නට බැහැ…” පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයෙහි යෙදුන ශුද්ධෝත්තම …

Continue Reading

ETCA එරෙහිව මහා ජනබලයක්! – ප්‍රධාන මාධ්‍ය එය සඟවයි!!

යහපාලන යැ යි කියාගන්නා රජය විසින් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට කැස කවන වෙළඳ හා සේවා ගිවිසුම, එනම් ETCAවට එරෙහිව එම ගිවිසුමෙන් බලපෑමට ලක්වන සියලු ක්ෂේත්‍රවල නියුක්තවූවන් පසුගිය 11 වැනිදා මහ ජනරැළියක් සංවිධානය කරන ලදී. අතිවිශාල පිරිසක් සහභාගි වී අතිසාර්ථකව නිමවුණු මේ පිළිබඳ රටේ සියලු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පාහේ දැක්වූයේ අතිශය නිහඬ පිළිවෙතකි. එසේ වීමට යටින් ආණ්ඩුවේ යම් අශුද්ධ මැදිහත්වීමක් සිදුව …

Continue Reading

වැලිකඩ දී මැරුණේ මිනිස්සු නොවෙයි ද?

මෙරට ඉතිහාසයේ බන්ධනාගාරවල දී සිදු වූ ම්ලේච්ඡත ම ඝාතන දෙකකි. ඉන් එකක් වන්නේ 2000 වර්ෂයේ දී බිඳුණුවැව සිරකඳවුරක දී නිරායුධ දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම ය. අනෙක වසර ඉන් වසර 12කට පසුව 2012 වසරේ දී වැලිකඩ දී ඇති වූ හෝ ඇතිකරන ලද තත්වයක් මත සිරකරුවන් ඝාතනය කිරීම ය. කවර අර්ථයකින් ගත්ත ද මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීම වනාහී යුක්ති යුක්ත කළ හැක්කක් …

Continue Reading

ඔව් වෙල්ගම! අලුත් පක්ෂයක් අවශ්‍යයි තමයි!!

කුමාර වෙල්ගම මහින්ද රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ය. අලුත් පක්ෂයක් හදන්නට වලිකන පිරිස අතර ප්‍රමුඛයෙකි. ඇත්ත වශයෙන් ම පසුගිය දිනවල කුමාර වෙල්ගම අත්අඩංගුවට ගන්නට මූල්‍ය අපරාධ කොට්ඨාසය සැරසුණු අතර සන්ත්‍රාසයට පත් වෙල්ගම කලින් දවසක ගෝඨාභය ඉදිරිපත් කළ ජාතියේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළේ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ය. කිසිදා බලය නැති වෙන්නේ නැතැයි සිතමින් කටයුතු කළ වෙල්ගමලාගේ හොර සීරුවට හෙළිකරගන්නට …

Continue Reading

ඩිස්නිලන්තයේ අද්භූත සිදුවීම් පෙළක්!

13 බටහිර ලෝකයාට සුබ සංඛ්‍යාවක් නොවෙයි. ජේසුස් වහන්සේව පාවාදුන් ජුදාස් අවසන් රාත්‍රීභෝජනයට හිඳගත්තේ 13 වැන්නා හැටියටයි. එල්ලුම් ගසේ මළපුඩුව වෙත නැගයන්නට ඇති පඩි ගණන 13 ක්. යමෙකුගේ නමට අකුරු 13 ක් ඇත්නම් ඔහුට යක්‍ෂයා සමග බැඳීමක් පවතිනවා. 1313, ඩිසිනිලන්ත මාවත, ඇනහයිම්, කැලිෆෝර්නියාව. ඒ ඩිස්නිලන්තය පිහිටා ඇති තැන ලිපිනයයි. “මිකී මවුස්” (Mickey Mouse) “MM”, M අකුර ඉංග්‍රීසි හෝඩියේ 13 වැනි අකුර! …

Continue Reading

විදුහල්පතිවරයෙක් ද? නීච හොරිකඩයෙක් ද?

කාළකණ්නි දේශපාලුවෙක් ගුරුවරියක් දණ ගස්වා තැබී යැයි කියන සිද්ධිය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ සිදු වූ අන්තිම තුච්ඡ නින්දිත ක්‍රියා වලින් එකක් බව අවිවාදිත ය. එම සිදුවීම සම්බන්ධයෙන් මුළු රටක් ජාතියක් කම්පා වුණු අතර එකී ගුරුවරිය වෙනත් පාසලකට මාරුවක් ලැබ ගියා ය. මේ ක්‍රියාවට චෝදනා ලැබූ ඒ දේශපාලුවා ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා ඊයේ (11) පැවති ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවය පවත්වා …

Continue Reading

ඥානසාරගේ තටු හැළෙයි!

අප මෙයට පෙරද වාර්තා කළ පරිදි බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර උසාවියට අපහාස කරමින් කොලහල කර රක්ෂිත බන්ධනාගාරගතවීම හුදෙක් එවේලෙහි ඇතිවුණ හැඟීම්බර තත්වයක් මත සිදු වූවක් නොවේ. එය තනිකරම සැලසුම් සහගත කුමන්ත්‍රණයකි. ඒ බව පසුගිය දා ඥානසාර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප අයැදි විට විනිසුරුවරයා පවා පවසා තිබේ. කෙසේ වෙතත් මේ නඩුවේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාමාර්ග වෙනස් කිරීම වෙනුවෙන් කල් ඉකුත් …

Continue Reading

මොනවද මේ මානව හිමිකම්..?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප‍්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් දින හතරක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කළේය. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිරෙන්නට විය. අල් හුසේන් කුමරු ගැන මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ද එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ විවිධ අදහස් ය. මානව හිමිකම් යනු තොණ්ඩුවක් මර උගුලක් ආදී වශයෙන් වූ මතවාදයක් එක්තරා අතකින් පැතිරෙන්නට විය. මානව හිමිකම් යනු කිසිලෙසකත් අයහපත් වූ …

Continue Reading

විනිසුරු තිලිණගෙන් නැවතත් චණ්ඩි පාට්!

තිලිණ ගමගේ යනු මහේස්ත්‍රාත්වරයෙකි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරෙක් ලෙස ප්‍රකටව සිටියෙකි. පසුගිය සමයේ නීතිවිරෝධී ලෙස මහරගම නීලම්මහර පාරේ සිය නිවසේ අලිපැටියෙකු ලඟ තබාගෙන සිටි අයෙකි. ඒ රාජපක්ෂ ආණ්ඩු සමයේ කැලෑ නීතිය රටේ බලපැවැත්වූ නිසා ය. මේ කාලය යනු මහේස්ත්‍රාත්වරුන්ට කැරොකො වසන්තලා ජොනි වෝකර් ගෝල්ඩ් ලේබල්වලින් සංග්‍රහ කළ කාලය යි. බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ රහස් අපට ද අවැසි නම් හෙළිදරව් කළ …

Continue Reading

යෝෂිත තවත් දින 14කට රිමාන්ඩ්!

මුදල් මිලියන ගණනක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සහ නිශාන්ත රණතුංග ඇතුළු පිරිස තවත් සති දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කරන්නට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර අැති බව වාර්තා වෙයි. ආරංචි මාර්ග පවසන පරිදි මිලියන ගණනක මුදලක් විදේශ රටක සිට සී.එස්.එන් නාලිකාව වෙත ලැබී ඇත. මේවා ලැබුණු ආකාරයක් ගැන නිශ්චිතව සඳහන් කරන්නට අත්අඩංගුවේ පසුවන්නන් සමත්ව නැත. …

Continue Reading