රටට අවැසි විදුලි බලශක්ති අවශ්‍යතාවය සපුරන්න රවී සටනක!

රටට අවැසි විදුලි බලශක්ති අවශ්‍යතාවය සැපිරීම සඳහා චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. පරිසර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මෙම බලාගාරය මගින් පරිසරයට කිසිදු හානියක් සිදුවෙන්නේ නැති බව පැහැදිළි බවද අමාත්‍යවරයා පවසයි. ඒ අනුව උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කර,  උසාවියේ නියෝගයක් මත නීතියේ …

Continue Reading

මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය. කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා …

Continue Reading

ඇමති රවීගෙන් කාරුණික ඉල්ලීමක්!

විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක, ” විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන …

Continue Reading

මම පොරොන්දුවක් දෙන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි

කොතරම් අභියෝග පැමිණියත් විදුලි පාරිභෝගිකයාට සහන සලසන්න බිය නොවී කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මෙම අදහස පළකළේ පසුගියදා කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මෙසේද පැවසීය. “අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ …

Continue Reading

මහබැංකුව පිළිබඳව ආයෝජකයින්ගේ සහ ජනතාවගේ විශ්වාසය බිඳවැටී අවසන්

ඊ.ටී.අයි. (E.T.I.) ආයතනය හා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව මේ වනවිට ඇති වී ඇති ආන්දෝලනාත්මක සිද්ධීන් නිසා ආයෝජකයන්ට මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තත්ත්වයක් උදා වී ඇතැයිද ETI ආයතනය පිළිබඳව මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි යැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. ඉහත සඳහන් කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව කටයුතු කර …

Continue Reading

විදුලිය ගැන රවීගේ සහතිකයක්

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හෝ හිඟ වීමක් ගැන පවසන සියලු දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ පවසයි. ඔහු මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙන බවත් ඒය ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, එම ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් …

Continue Reading

ජනතාව මත බර පටවන මිල වැඩිකරන සූත්‍රවලට මම ඉඩ දෙන්නේ නැහැ

අහිංසක පාරිභෝගික ජනතාව මත බර පටවන මිල වැඩි කරමු යැයි කියන සූත්‍රවලට අමාත්‍යවරයා ලෙස තමා කිසි ලෙසක කිසි විටෙක ඉඩ ලබා නොදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි. ඊයේ(21) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබඳව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් …

Continue Reading

ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් ඇයි..?

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමට පිරිනැමීම සිදු නොවුණේ ඔවුන්ගේ ටෙන්ඩර් යෝජනාවට සාපේක්ෂව GCL, Wind force and Renew Gen සමාගමේ යෝජනාව අඩුලුහුඬුකම් අවම ප්‍රතිචාරාත්මක යෝජනාව වූ නිසා බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාරාත්මක ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම ඇමැති මණ්ඩල අනුමැති හිමිවූ බවත් ලක්දනවි සමාගම රජයේ බදු මුදල් ගෙවීම සහ කාරක ප්‍රාග්ධනය (Working Capital) …

Continue Reading

2500න් පවුලක් කන හැටි කියාදුන් බන්දුල, රවීගෙන් ඇන ගනී (විඩියෝ)

පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආර්ථික කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාට භාර විෂය කරකියා ගත නොහැකිව අසරණ වූ තැන රුපියල් 2500 කින් පවුලකට කාබී ජිවත් විය හැකියැයි කෙබර ගසා තම දැනුමේ තරම සහ කෙරුවාවේ තරම පෙන්වමින් අනුන්ගේ චීත්ත පටි ඇඹරූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනට, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රහාරයක් එල්ලවී ඇත. දේශපාලන කඳවුරු දෙකෙහි විෂයානුබද්ධ …

Continue Reading

ශ්‍රී ලංකාව ලෝක බංකොලොත් රාජ්‍යයක් වීමට ආසන්නයේ – ආණ්ඩුවෙන්ම ප්‍රකාශයක්

අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානයක සදහන් කරයි. අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්, විශ්‍රාමිකයන්ට බිලියන 240ක්, ණය සඳහා බිලියන 1,200ක්ද ආදී ලෙස විශාල වියදමක් ඇතැයිද බව හිටපු මුදල් ඇමැති ලෙස තමන් ප්‍රකාශ කරන …

Continue Reading