පක්ෂය භාරදීමට තරම් සජිත් තවම පරිණත නැති බව රනිල් දැඩිව අවධාරණය කරයි

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය භාර දීමට නම් ජාතක තලයේ නායකයකු වශයෙන් ඔහුගේ හැකියාව පෙන්විය යුතු බවත් එතෙක් මෙතෙක් තමන් ආරක්ෂාකරගෙන ආ පක්ෂය තමන් සන්තකයේම තබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ. හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමු වූ අවස්තාවේදීයි. ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු වසර 25ක් තිස්සේ තමන් එක්සත් …

Continue Reading

ගෝඨාභය කියන විදිහට කෝටි 2600 කැපුවොත් 230,000කට රැකියා නෑ

රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට බරක් නොවන ලෙස පවත්වාගෙන යනවා යැයි ඝෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ දැනට රාජ්‍ය ආයතන වෙනුවෙන් රජය වැය කරන කෝටි 2600ක මුදල නතර කරන බව නම් එයින් දෙලක්ෂ තිස්දාහසකට රැකියා අහිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවන්නේ නැතිව ක්‍රියාත්මක කරන ආකාරය ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේ පැහැදිලි කළ යුතු බවද ඒ …

Continue Reading

එජාප ජනපති අපේක්‍ෂකයා පුළුල් බලවේගයක් නිර්මාණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරන අපේක්ෂකයෙක් – එජාප නායක අගමැති රනිල් කෙළින්ම කියයි

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්‍ෂකයාට සෙසු පක්‍ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට නාමයෝජනා බලාපොරොත්තු වන සියලූම අපේක්‍ෂකයන්ට තමා පවසන්නේ පක්‍ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග‍්‍රහණය …

Continue Reading

සජිත් අපේක්ෂකත්වය සිඟමින් නායක රනිල් වෙත ලිපි ලිවීම අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වය වෙත ලිපියක් භාරදීමට මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් සූදානමින් සිටින බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. මීට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධව කැඳවන ලෙසට කළ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර …

Continue Reading

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමෙන් විදේශිකයින්ට ඉඩම් විකුණන්නේ නැහැ – අගමැති කාර්යාලය කියයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පසුගියදා (09) පැවති මාධ්‍ය හමුවක දී පැවසීයැයි මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි. එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ …

Continue Reading

මහබැංකුව කොල්ල කෑ රනිල් සමෘද්ධි අරමුදල් කොල්ල කන්න සැරසෙති! එක සමෘද්ධි උත්සවයක් වෙනුවෙන් කෝටි 30කට වැඩි මුදලක් ගසාකයි! (සාක්ෂි සහිතයි)

මෙම 30 වනදා ආරම්භ වීමට නියමිත සමෘද්ධි ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සව සඳහා රුපියල් මිලියන 300 ක් හෙවත් කෝටි 30 ක මහජන මුදල් සහ සමෘද්ධි ආරක්ෂණ බද්දට අයත් මුදල් කාබානිසියා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය දයා ගමගේ විශාල විගඩමක් නැටීමට සැලසුම් කොට ඇතැයි සියලු සාක්ෂි තොරතුරු සමඟ වාර්තාවේ. මෙය පසුගිය දිනෙක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළ පරිදි අලුත් පවුල් …

Continue Reading

ෂරියා විද්‍යාලයට අනුමැතිය නොදීමට අගමැති රනිලුත් තීරණය කරයි; මද්‍රසා පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග!

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය …

Continue Reading

රාහුල රත්නවීර ප්‍රථම වරට මහින්දගේ පැටිකිරිය වමාරයි ! බැංකු කඩා මහින්ද ඡන්ද කළ හැටි..! රනිල් හාමු මහින්ද බේරා ගත් හැටි..! වැලිකඩ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හැටි..!

වලව්වේ රැස්වීමක සූදානමකි. මිදුලේ තැන් කිහිපයක කුඩා කන්ඩායම් ‍රැස්ව සිටිති. ටික වේලාවකින් දේශපාලනඥයාගේ මෝටර් රථය එහි සැපත් විය. සිය අගසව්වන් තිදෙනා සමග ඔහු වලව්ව ඇතුලට ගියේය. “බලනව ඕයි! අර මගුල අද විසිරෙව්ව.. දැන් ඉතින් ආයේ ඡන්දයක්  කරන්ඩ එපෑයැ..” “ඉතින් සර්.. දෙමුකො නියමෙට…” “ඇට දෙක විකුණලා තමා ඡන්දෙ කරන්ඩ වෙන්නේ!” “ඇයි සර් සල්ලි  ඕනෙ තරම් තියෙන්නේ” “කොහෙ තියෙන සල්ලිද ඕයි…?” “ඇයි …

Continue Reading

ජාමේ බේරාගෙන, කාලේ කා දමන රනිල්ගේ සූත්තරේ..

එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඒ මොහොතේ තම දේශපාලන ගැලවිජ්ජාව සඳහා ඒ ඒ ආකාරයේ විවිධ කතා සහ බොරු ගොතන බව රනිල්ගේ දේශපාලනය හඳුනන්නෝ හොඳින් හඳුනති. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.  එහිදී වැඩිදුරටත් අදහස් …

Continue Reading

අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට …

Continue Reading