රාජිත ඉන්නේ රිෂාඩ්ගේ සාක්කුවේ
රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටිනා තුරා තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ වෛද්‍යවරයෙකු යැයි සැලකෙන ෂාෆි ෂෙහාබ්ඞීන් නැමැත්තාට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන තවත් ඇමති රාජිත ඉන්නේ රිෂාඩ්ගෙ සාක්කුවේ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. “ඔහු එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගේ …
Continue Reading
ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්
සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත සේනාරත්න සෞඛ්‍යය අමාත්‍යධුරය අවභාවිතාකරමින් සිදුකළ දූෂණ-වංචා සම්බන්ධයෙන් ඊයේ ජනපති කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ. මීට අමතරව හිටපු විදේශ රැකියා අමාත්‍යවරිය …
Continue Reading
ආනයනික කිරිපිටිවල නැති ප්‍රමිතියක් සහතික කරන්න ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එළියට බසී(වීඩියෝ)
ආනයනික කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායන ද්‍රව්‍ය සහ ඌරුතෙල් අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කිරිපිටිවලට නැති සහතික ලබාදෙමින් එම බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනීසිටීමට මින් පෙර තනිව ඉදිරිපත් වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර තම අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද කැඳවමින් මාධ්‍ය හමු පවත්වමින් සිටී. එලෙස පවත්වන මාධ්‍යහමු මඟින් ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් පැතිර යන කථාවල කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති බව …
Continue Reading
සයිටම් උපාධි කඩයට හැදු නෙවිල්ගේ රෝහලේ කෝටි ගාණක බරපැන ජනතාවගේ බදු බර පිටට පටවන්න සැරසෙයි!
දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මෙසේද පැවසීය. නෙවිල් ප්‍රනාන්දු රෝහල සයිටම් ශිෂ්‍යයන්ට පුහුණුව ලබාදීමේ අරමුණින් …
Continue Reading
සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශප්‍රේමීන් වෙලා
දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි. හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් මෙසේද පැවැසීය. විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරගයක් නැහැ. විදේශ රටවල …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!
පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා …
Continue Reading
එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි
රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …
Continue Reading
හදවත් රෝගීන්ට ඇමති රාජිත ගැසූ ගැටයක්..
පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යහපත් තත්ත්වය උදාවූයේ හෘදයාබාධ සැත්කම් සඳහා ගැනෙන ‘ස්ටෙන්ට්’ ඇතුළු උපකරණ සහ හදවත් රෝගීන්ගේ ඖෂධ මිල රජය විසින් පහත දැමීම හේතුවෙනි. රජය ඖෂධ …
Continue Reading
රාජපක්ෂවරු හිතාගන්න බැරි, හොයාගන්න බැරි පාරවල් වලින් ණය අරන්ලු
පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය බැංකුවලිනුත් ණය ගෙන ඇති බවත්, එම ණය වල වැඩිම ප්‍රමාණය ලබන වසරේදී අපේ ආණ්ඩුවට ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා පසුගියදා පැවති …
Continue Reading
ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)
ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ. සෙම් රෝගී …
Continue Reading