උගන්ඩාවේ හංගපු ඩොලර් ගෙනත් පෙන්නන්න – නාමල්ගෙන් අනුරට අභියෝගයක්

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම සමාජ ජාලය ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල …

Continue Reading

නාමල්, විමල් හා ශෂී CID යට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව …

Continue Reading

බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය

ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති …

Continue Reading

මංගලගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගෙයි

“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ…” යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය. “කොහොම වුණත් අද මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල …

Continue Reading

FCIDයේ විමර්ශන විහිලුවක් වෙයි!; වසර 2 කට පසු රථය නාමල්ගේ නොවෙයි කියා මුදා හරී

වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් ඇතුළු පිරිස් විසින් සිදුකරන ලද මුල්‍ය අක්‍රමිකතා ඇතුළු දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යැයි පවසමින් අරඹන ලද මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු දැමීම සහ ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආකාරය මේ වන විට විහිළුවක් බවට පත්ව ඇත. මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයක් ඇතිකරමින් හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනියක් යැයි පවසමින් …

Continue Reading

‘ජනබලය කොළඹට’ ගැලූ ජනගඟ 95,000 ඉක්මවලා! (Video)

ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ. දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ සහ අනුගාමිකයෝ විශාල පිරිස් ඊයේ රාත්‍රීවනතුරු කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව රැස්ව සිටි බවට වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු …

Continue Reading

අපේ ජනබලය උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන්න

‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පැවැසීය. මේ උද්ඝෝෂණය සඳහා ආණ්ඩුව හීනෙන්වත් නොසිතන පිරිසක් සහභාගි වන බවත් මෙය නැවැත්වීමට ආණ්ඩුවේ පිරිස් දවල් හීන දකින බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය. එමෙන්ම ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කරමින් මොනරාගලට ගොස් බාල් නටන බවටද මන්ත්‍රිවරයා චෝදනා කළේය. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී …

Continue Reading

මහින්දගේ නායකත්වයෙන් රටට හිතැති ආණ්ඩුවක් හදන මෙහෙයුම කොළඹින් අරඹනවා

‘මුළු රටම උග්‍ර දේශපාලන අර්බුදයකට ලක් කර ජනතා ආර්ථිකය පහතට ඇද දැමූ මේ ආණ්ඩුව පෙරළා දැමීමේ මහා ජනතා විප්ලවය සැප්තැම්බර් 05 වැනිදා අපි කොළඹින් ආරම්භ කරනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කීවේය. ඒ මහතා එසේ කීවේ පසුගියදා උඩුගම්පල රෙජී රණතුංග අනුස්මරණ සමරු ශාලාවේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදීය. නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. අද ජනතාව …

Continue Reading

දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්ද‍ට මොනවා හිතෙයිද..?

යම් දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්ද රාජපක්ෂට මොනවා හිතෙයිද? විමල් වීරවංශගේ දියණිය ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් විමල් වීරවංශට මොනවා හිතෙයිද? මේ ප්‍රශ්න අසන්නේ දිගු කලක් අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙහෙසෙන බ්‍රිටෝ ප්‍රනාන්දු ය. ප්‍රගීත් එක්නැලිගොඩ සොයමින් වසර 8 ක් වෙහෙසන සන්ධ්‍යා අසන්නේ වෙනත් ප්‍රශ්නයකි. සඳ කිඳුරු ජාතකේ කිඳුරා මරා දැමූ පසු කිඳුරියගේ විලාපය සමග දුක් වෙන බෞද්ධයන්, තම …

Continue Reading

නාමල්ගේ ගොන් වැඩ නිසා මහින්ද යළි හත්පලේ ගා ගනී..

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණය කළ අතර ඊට මහින්දගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ මහතා තම සුරතලියන් ලවා විවිධ ප්‍රකාශ නිකුත් කරවීමේ මෙහෙයුමක් අරඹන ලදී. කෙසේ වෙතත් මේ වන විට …

Continue Reading