මංගලගේ මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවට සාක්ෂි! විය යුතු මිල ගණන් මෙන්න..
වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ තෙල් මිල සූත්‍රය ප්‍රෝඩාවක් බවත්, ඔහු මීට පෙර සඳහන් කළ ආකාරයට එම සූත්‍රය අනුව විය යුතු තෙල් මිල ගණන් මෙසේ වෙනස් විය යුතුබවටත් සඳහන් කරමින් සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමනි, ඉන්ධන මිල සූත්‍රය දරුණු වීම හා මහජනතාව මුලා කිරීම 2018 මැයි …
Continue Reading
අගමැති රනිල්, පාර්ලිමේන්තුවේදී මංගලගේ තෙල් බස්සවයි
අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්රිල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා රු. 10 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 159 සිට රු. 149 දක්වා රු. 10 කින්ද අඩුකර ඇත. ඔටෝ ඩීසල් …
Continue Reading
සමබිමක් වූ ලේක්හවුස් ආයතනයට ක්‍රිෂාන්ත කුරේ කඩා පැන දඩබිමක් කරති
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ එම ආයතනයට කඩා වැදී ඇත. ලේක් හවුස් ආයතනයේ සේවකයින් ඇතුළු පිරිස් බියගන්වමින්, කොරිඩෝව දිගේ මහ හඬින් බෙරිහන් දෙමින් වියරුවෙන් පැමිණි කුප්‍රකට ක්‍රිෂාන්ත කුරේ තමා යළි කෙසේ …
Continue Reading
එජාපයට කඩේ යන්න “චන්ද්‍රිකා-මංගල” සුසංයෝගයෙන් අලුත් ශ්‍රීලංකා ඇටවුමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු බණ්ඩාරනායකවරුන්ගේ බූදල් පක්ෂයක් යැයි සිතාගනිමින් උග්‍ර රාජපක්ෂ විරෝධයකින් පෙළෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෛත්‍රී-මහින්ද සන්ධානයට එරෙහිව යන “පිවිතුරු ශ්‍රීලනිප” යැයි බාහිරින් පෙන්වන එක්සත් ජාතික පක්ෂයට හිතවත් නව දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයක මේ වන විට නියැලැමින් සිටින බවට වාර්තාවේ. මේ සඳහා චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීලනිපයට සම්බන්ධ රාජපක්ෂ විරෝධී කණ්ඩායම සහ රාජපක්ෂ කඳවුරේ සිටින …
Continue Reading
බොරු මවන මංගලට රැවටෙන්න එපා! ආර්ථිකයේ හෝ ණය ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ – මහ බැංකු අධිපති
ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නොමැති බවද, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ඊයේ (21) නිකුත් කළ නිවේදනයක සඳනන් වේ. හිටපු කුප්‍රකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු වූ …
Continue Reading
පාර්ලිමේන්තුවට මුවා වී රනිල් රැකගන්න ඔබත් එක්වන්න! රනිල් වෙනුවෙන් මංගලගෙන් ඉල්ලීමක්!
සැසිවාරය නිමා කොට දින නියම කර ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඇතැයි කියා සිතා සිටින 113 පෙන්වීම සඳහා යළි කැඳවන ලෙසට වන ඉල්ලීම වෙනුවෙන් අද(30) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. රනිල් රැකගනිමින් එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරියට ගෙනයෑම මෙහි අරමුණ බවත්, ඊට පාක්ෂිකයින් යම් ප්‍රමාණයක් හෝ ගෙන්වා ගැනීමට සජිත්ව මෙවලමක් ලෙස පාවිච්චියට …
Continue Reading
ඇමතිකමට මුවා වී ආණ්ඩුව වැනසූ මංගල, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ මඩ ප්‍රහාරවල තරම හෙළිවෙයි! (වීඩියෝ)
පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද හෙළි කළෙමු. වසර ගණනාවක් පුරා රටේ පාලන බලය ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහය ඇතිව සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව ජනාධිපති …
Continue Reading
රවීගේ නිවස වීඩියෝ කිරීම පිටුපස ආණ්ඩුවේ කුප්‍රකට “වැඩබැරි, මඩකරි ඇමති”වරයා!
හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස ඔහුගේ අවසරයකින් තොරව ඩේරා්න කැමරාවකින් වීඩියෝ ගත කිරීම පිටුපස ජනාධිපතිවරයාට පවා මඩගසන වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයා සිටින බවට වාර්තාවේ. මාධ්‍යවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස සිය නිවෙස රූපගත කර තිබෙන බව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ප්‍රශ්න කර අතර ඒ පිළිබඳව සොයා බැලීම …
Continue Reading
මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව “කාබන් බද්ද” ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද අලුතින් බද්දක් හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඉහළ පාන්තික අයටම අදාළ …
Continue Reading
මංගලගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගෙයි
“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ…” යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය. “කොහොම වුණත් අද මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල …
Continue Reading