අයවැයට පෙර තවත් බද්දක් ගසයි

වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අයවැයට පෙර "කාබන් බද්ද" ලෙස නව බද්දක් ගැසීමට තීරණය කොට ඇත. මේ වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන සඳහා කාබන් බද්ධක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජගත්...

මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව "කාබන් බද්ද" ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්,...

ජනතාව පිට බදු බර වැඩි කළ මංගලගේ බදු ගැහිල්ල ආණ්ඩුවට පාරාවළල්ලක්! (විශේෂ)

ආර්ථික කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නොවූ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මංගල අයවැයට අදාළ බදු පනත් ඊයේ(01) සිට ක්‍රියාත්මක වූ අතර මේ වන විට හතරවටේටම ගැසූ එම බදු පනත්වලට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. නව දේශීය ආදායම් පනත...

නව බදු පනත මඟින් ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්

නව ආදායම් බදු පනත ලබන වසරේ අ‍ප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017...

නව බදු පනතේ බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට ක්‍රියාත්මකයි

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද,...

33,000 ට වැඩි නම් VAT වදී

දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින්...

බදු වැඩි වුණත් බිල වැඩිවෙන්නේ නැහැලු

එලඹෙන 02 වැනිදා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලි බිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට...