- Monday
- May 19th, 2025

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මංගල සමරවීර අද(20) දින මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී විනාඩි 40ක් යාමටත් මත්තෙන් මංගලගේ කුප්‍රකට සහචරයෙකු වන ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ එම ආයතනයට කඩා වැදී ඇත. ලේක්...