රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
-
RSL
-
October 18, 2018
-
ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
American Dollar, Central Bank of Sri Lanka, China Development Bank, China Loan, Exchange Rate, Loans, Mangala Samaraweera, Pinsiri Managala Samaraweera, Sri Lankan Rupees
-
0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …
Continue Reading
ආණ්ඩුව ආපු ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා; දැන් EPF සල්ලි වලින් සූදු කෙළින්න හදනවා
මේ ආණ්ඩුව ආපු ගමන් කළේ මහ බැංකුවට සුද්දේ දීපු එක. දැන් ඊ.පී.එෆ් එකේ සල්ලි වලින් සූදු කෙළින්න හදනවා. අපි ඒකට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. කම්කරු අමාත්‍යවරයා එසේ කරන්න හැදුවහොත් කම්කරු දෙපාර්තමේන්තුව ලක්ෂ 26ක් වන වැඩ කරන ජනතාව විසින් වටලන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි. ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (07) කොළඹ පැවැති අන්තර් සමාගම් සේවක සංගමයේ මාධ්‍ය …
Continue Reading
මසක් තුල මහ බැංකුවේ සංචිත ඩොලර් මිලියන 1404 කින් පහළට
මාසයක කාල සීමාවක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,404.46 කින් පහළ ගොස් තිබේ. 2018 අගෝස්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති ජාත්‍යන්තර සංචිත හා විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 8,584.54 ක් ලෙසින් සටහන් වූ අතර එය 2018 සැප්තැම්බර් 28 දින වන විට ඩොලර් මිලියන 7,180.08 …
Continue Reading
බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!
ගින් දිගටම එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන අවප්‍රමාණය වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් මුදා හළ ප්‍රමාණය ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 184 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය. 2018 වසරේ …
Continue Reading
බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක් වවුචර් 112 ක් මෙන්ඩිස් සමාගම විනාශ කරලා
මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු …
Continue Reading
ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් ලේඛනාරක්‌ෂකයට ගිය 118කගේ නම් ගන්න වසර 30 ක් යයි
අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් සහ නිවාස ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ගේ නම් ලැයිස්‌තුව ඇතුළත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව දැන් තිබෙන්නේ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ බව ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (31දා) කීවේය. එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මීට මාස ගණනාවකට පෙර ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බවද එම දිනය කවදාදැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකි බවද ජනාධිපති …
Continue Reading
ඇලෝසියස් සහ පලිසේන යළි ඇතුළට
මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන මාර්තු මස 08 වනද හෝ ඊට ප්‍රථම අධිකරණයේ …
Continue Reading
GSP+ සහනයෙන් අපනයන ආදායමේ 4.5%ක වර්ධනයක්
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී. එස්. පී. ප්ලස් සහනය නිසා මේ වසරේ ජූලි මාසය වනවිට අඛණ්ඩව වර්ධනයවී අපනයන ආදායම ධනාත්මක වර්ධනයක් සිදුව එය සියයට 4ත් 4.5ත් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. කොළඹ කොටුව මහ බැංකු මූලස්ථානයේ ඊයේ (26) දහවල් පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා ඒ …
Continue Reading
බැඳුම්කර කොමිසම ඇවිලෙයි! කුප්‍රකට කොල්ලකරු අර්ජුන්ව බේරාගැනීමට මෙහෙයුමක්!
ජනාධිපති බැඳුම්කර කොමිසමේ ඊයේ සාක්‌ෂි විභාගය අතරතුර රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සහ සෙසු සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවීම් සහ කරුණු දැක්‌වීම් දිගින් දිගටම සිදුවීම නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය එකම ගාලගෝට්‌ටියක් බවට පත්විය.කොමිසම හමුවේ ඉදිරිපත් වන සාක්‌ෂි සහ වෙනත් විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව වැරදි කර ඇති බව පෙනී යන …
Continue Reading
බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව …
Continue Reading