ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ස්වාධීන වෙන්න යති

ආණ්ඩුවේ මෙන්ම පළාත් සභාවල පවතින ව්‍යාකූලභාවය හේතුවෙන් පළාත් සභා නවයෙහිම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන් පළාත් සභාවල ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. දකුණ සහ බස්නාහිර පළාත් සභා දෙක තුළ මේ තත්ත්වය බරපතළ ලෙස උද්ගත වී ඇති බවත් දකුණු පළාත් සභාව නියෝජනය කරනු ලබන නිදහස් …

Continue Reading

අතුරලියේ රතන හිමි අස්වනු නෙළති

කින්නියා කොරංගුපඤඤං වසමේ අක්‌කර 10 ක වගා කරන ලද වස විස නැති බී. ජී. 352 දෙමුහුන් වී වගාවේ අස්‌වැන්න නෙලීමේ කටයුතු පසුගියදා වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සහ විපක්‍ෂ නායක ප්‍රියන්ත පතිරණ, වැඩසටහනේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක දයා චමින්ද, ත්‍රිකුණාමය ප්‍රධාන පුහුණුකරු සුනන්දලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එම කුඹුරු …

Continue Reading

මාර්තු 1 වැනිදා සිට දුම්රිය නව කාලසටහනකට

මාර්තු මස 01 වැනි දින සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විධිවිධාන යොදා තිබේ. 2006 වසරේ සිට වසර 11කට පසුව සංශෝධනය කරන ලද නව දුම්රිය කාලසටහනේ ප්‍රථම පිටපත දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඊයේ (20දා) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී භාර දෙනු ලැබීය. වසරින් …

Continue Reading

බැඳුම්කරේ කළු සල්ලි සුදු කරගන්න දැඩි සටනක

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ තවත් මූල්‍ය සමාගම් දෙකක ගනුදෙනු සීමා කරමින් මහා බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය පැනවූ නියෝග ඉවත් කරන්නැයි ඉල්ලා එම සමාගම් තුන ගොනු කළ රිට්‌ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 03 දා උසාවිය හමුවේ කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (20 දා) තීරණය කළේය. පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට නියෝග කරනවද පෙත්සම ප්‍රතික්‍ෂේප කරනවද …

Continue Reading

කීත් නොයාර්ට පහරදීම පිටුපස මෙහෙයුම හෙළිවෙයි

මාධ්‍යවේදි කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රබල චරිතය පිළිබඳ තොරතුරු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර ගෙන තිබේ‍. එම තොරතරු තහවුරු කර ගැනීමේ පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර මේ පහර දීම සැළසුම් සහගතව සිදුවුවක් යැයි සැක කෙරේ. ඒ අනුව මේ පහර දීමේ සිද්ධියට අදාළ සැළසුම පිටුපස තවත් අත්අඩංගුවට ගතයුතු කිහිප දෙනකු සිටිනු ඇතැයි සැක කෙරෙන …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවත්සරික පිරිත් සජ්ජායනය ශ්‍රවණයට ජනපති එක්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සාර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුථ පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.

Continue Reading

මාතර තල්පාවිලෙන් හොඳම බිම්කොටස අදම වෙන් කරවාගන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාතර තල්පාවිල ප්‍රදේශයේ අනර්ඝ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. මාතර ප්‍රධාන නගරයට කි.මි. 2 ක් සහ මාතර කැකුන්දුර බස් මාරගයට මී. 100 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ඇළ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. තල්පාවිල රජයේ ප්‍රධාන පාසලට කි.මි. 2 කි. තෙකලා විදුලිය, නළ ජලය ඇතුලු සියලු පහසුකම් වලින් …

Continue Reading

කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ. මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ …

Continue Reading

විමල් මල් නොතලන තවත් දෙසතියක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුප්‍රකට විමල් වීරවංශ මාර්තු 06 වෙනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(20) අධිකරණය නියෝග කළේය. ඒ තම පවුලේ අයවලුන් වෙනුවෙන් මහජන මුදල් කෝටි 10 කට අධික ප්‍රමාණයක් අපහරණය කරමින් සිදුකළ ඇති අපරාධය වෙනුවෙනි. වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර පරීක්ෂණ කටයුතු අවසන් නොවුන බැවින් …

Continue Reading

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ කොටස් නාමල්ටත්!

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය (මාලඹේ හොර උපාධි කඩය) ආරම්භ කිරීමේදී නෙවිල් ප්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමග සමීප අවබෝධයෙන් ක්‍රියා කර ඇත්තේ නාමල් රාජපක්ෂ බවත් ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබාදී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ. හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නැමැත්තාට වෙඩි …

Continue Reading