රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවත්සරික පිරිත් සජ්ජායනය ශ්‍රවණයට ජනපති එක්වෙයි

Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සාර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුථ පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.

RSL

Related Posts