මාතර තල්පාවිලෙන් හොඳම බිම්කොටස අදම වෙන් කරවාගන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාතර තල්පාවිල ප්‍රදේශයේ අනර්ඝ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. මාතර ප්‍රධාන නගරයට කි.මි. 2 ක් සහ මාතර කැකුන්දුර බස් මාරගයට මී. 100 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය...