මාර්තු මස 01 වැනි දින සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විධිවිධාන යොදා තිබේ. 2006 වසරේ සිට වසර 11කට පසුව සංශෝධනය කරන ලද නව දුම්රිය කාලසටහනේ ප්‍රථම පිටපත දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින්...