- Tuesday
- June 6th, 2023
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ. මේ සදහා ඇයට...
වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති සහ ජනතා හිතවාදීත්වය අමු අමුවේ කෙලෙසා දමන එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ පවුලේ අයවලුන් සහ සහචරයින් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසියා කරමින් සිටින බවට අනාවරණයවේ. පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ සභානායක කාර්යාලය...