මහින්දගේ රූකඩ සහ බළල් අත් ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ රූකඩ සහ බළල් අත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කොට නිවැරදි දූරදර්ශී නායකත්වයක් යටතේ පක්ෂය යළි ප්‍රතිසංවිධානය් කිරීමේ මෙහෙයුම් මේ වන විට සිදුවෙමින් පවතී. ඒ යටතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට නව …

Continue Reading

පොලිස්පති ජූජිත් තවත් වෙනසකට සැරසෙයි

පොලිස්‌ නිල ඇඳුමේ වර්ණය වෙනස්‌ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ බණ්‌ඩාරවෙල ඇල්ල පොලිස්‌ වසමේ නාදඬුහින්න ප්‍රදේශයේ පසුගිය දා පැවති උත්සවයකදීය. පොලිස්‌ නිල ඇඳුම ආභරණයක්‌ නොවන බවද ලෝකයේ බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ වර්ණය ලෙස තද නිල් පැහැය භාවිත කරන බවද ඒ මහතා සඳහන් කළේය. කටු මැටි ගසා තිබු නිවස වර්ෂාවට හසුවී …

Continue Reading

උදැසන පිරිත් ප්‍රචාරයට එරෙහි උසාවි නියෝගය වැරදි පූර්වාදර්ශයක්‌!

විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක්‌ වීමට ඉඩ ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ කර ඇත. දකුණේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් සහ විහාරස්‌ථානවල නායක හිමිවරුන් අඟුණකොළපැලැස්‌සේදී මහින්ද අමරවීර මහතා හමුවී මේ බව පවසා ඇත. නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් මිලින්ද මොරගොඩ …

Continue Reading

කෝප් කමිටුවේ අයවලුන් බැඳුම්කර කොමිසමට කැඳවයි

කොප් කමිටුවේ වත්මන් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විමසීම සඳහා කැඳවීමට එම කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. කොප් කමිටුවල සභාපතිවරුන්ට අමතරව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ සිල්වා මහතාද සාක්ෂි විමසීම සඳහා කැඳවීමටද කොමිසම තීරණය කොට ඇතැයි වාර්තා වේ. 2015 …

Continue Reading

තෙල් ටැංකි රැකගන්න ඛනිජ තෙල් වෘත්තීය සමිති සටනට

චීන වරාය තෙල් ටැංකි 99 ක්‌ ඉන්දීය ඔයිල් සමාගමට (IOC) පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිති ඊයේ (23 දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කළ බව එම වෘත්තීය සමිති ඒකකයේ කැඳවුම්කරු පවසයි. ඒ අනුව අද (24 වැනිදා) තම සාමාජිකයන් සේවයට වාර්තා කළත් තෙල් බෙදාහැරීමේ කිසිදු කටයුත්තක නිරත නොවන …

Continue Reading

මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදුවිය. මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිඛෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත …

Continue Reading

මහින්දට තිලංගගෙන් කනේ පහරක්!

පසුගිය ආණ්ඩුව විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කළ ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (20දා) මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හමුවේ සඳහන් කළේය. ක්‍රිකට් ඇකඩමියක් සඳහා මල්වතු විහාර පාර්ශ්වයේ ඉඩමක් ලබාදීමේ ගිවිසුමක් අත්සන් තැබීම මල්වතු මහා නාහිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර ඊයේ මල්වතු විහාරයේදී සිදුකෙරිණි. එහිදී නියෝජ්‍ය කතානායකවරයා …

Continue Reading

බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට සියයට 14කුත්, එම අරමුදල රඳවා තබා ගැනීමේ බද්ද ලෙස සියයට 14කුත් යන ආකාරයට මෙලෙස …

Continue Reading

ලොව ක්‍රිකට් ක්‍රීඩකයකුට පිරිනැමෙන ඉහළම සම්මානය මුරලිට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර අයි.සී.සී.යෙන් මෙවන් ඉහළ මට්ටමේ නම්බු නාමයක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවටද මුරලිදරන් පත්වනු ඇත. මුත්තයියා මුරලිදරන් මෙසේ ලොව විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ කටයුත්ත ලබන ජුනි මාසයේදී පැවැත්වෙන …

Continue Reading

අළුත්ම පරිගණක වෛරසයක්‌

ඊ-තැපෑලක ස්‌වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක්‌ අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවයි . තමන් වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‌ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි. මෙම වෛරසය රැන්සොම්වෙයාර් වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඊ-මේල් පණිවුඩයක ඇමුණුමක්‌ විවෘත …

Continue Reading