යහපාලන රජය GSP+ තවත් කඩඉමකින් සමත්වෙයි

ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද(27) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436ක් හිමි වූ අතර ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්ද 119ක් හිමිවිය. නොපැමිණි සංඛ්‍යාව 22කි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්විය. යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට …

Continue Reading

ජනපති නියමයෙන් බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි

කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් …

Continue Reading

සයිටම් වහන්නේ නැහැ; නෙවිල්ගේ රෝහල රජයට ගන්නවා – ඇමති රාජිත රජයේ මතය කියයි

ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය කිසිඳු ලෙසකින්වත් වසා දමන්නේ නොමැති බවත්, නෙවිල්ගේ රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස රජයට පවරා ගන්නා බවත් එය රජයේ මතය බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේදී අධිකරණයේ මතය වූයේත් වෛද්‍ය පීඨ අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේ බලය ඇත්තේ …

Continue Reading

මහබැංකු බැඳුම්කර කොල්ලයේ පාඩුව අඩුකොට පෙන්වීමේ උත්සහයක්!

තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රු. කෝටි 1000 ක පාඩුවක්‌ සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.ක්‍ෂණිකව රු. කෝටි 53.2 ක පාඩුවක්‌ සහ එයද ඇතුළත්ව තිස්‌ අවුරුදු කාලය තුළ රු. කෝටි දහසක මුළු පාඩුවක්‌ සිදුව ඇති බවද …

Continue Reading

අපි දැන් ‘කොන්ද කෙළින් කර ගන්නයි’ හදන්නේ – රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හිටපු යුදහමුදාපති සහ වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව එම ඇමතිධූරයෙන් ඉවත්කොට රජයට එරෙහිව දිගින් දිගටම දියත්වෙමින් තිබෙන අරගල සහ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ මර්දනය සඳහා පාවිච්චි කිරීමට යෝජනා වී ඇති අතර ඊට මේ වන විට විවිධ පාර්ශවවලින් රජයට චෝදනා එල්ලවෙමින් තිබේ. මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් පිළිතුර රජයේ ප්‍රතිරූපයට කෙතරම් විවේචනාත්මකව බලපා …

Continue Reading

ඉන්දීය-ශ්‍රී ලංකා ගිවිසුම් 10කට අත්සන් තැබේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී (අප්‍රේල් 26 -29) දෙරට අතර අවබෝධතා ගිවිසුම් 10 කට නිලධාරි මට්‌ටමින් අත්සන් තබන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. සංස්‌කෘතික, සමාජ, වෙළෙඳ, ආර්ථික අංශවල විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳව මෙම අවබෝධතා ගිවිසුම් සමන්විත වන බවද මෙම ගිවිසුම් අත්සන් කිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමි වූ බවද ඊයේ (26 දා) පැවැති කැබිනට්‌ …

Continue Reading

සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් හා වෛද්‍ය ආචාර්ය සංගම් සමඟ එක්ව අර්බුදය නිමා කරලීම සඳහා වන යෝජනා මාලවක් බලධාරින් වෙත බාරදී මේ …

Continue Reading

හිරුණිකාට එරෙහි නඩුව තවත් මාස 07කින් කල්යයි

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු අධි චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය තවත් මාස 07කින් කල්තැබීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (26) එම නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර තිබේ. එම නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වීමට නියමිතව තිබිණි. 2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය …

Continue Reading

ආණ්ඩුව අලුත් මෙහෙයුමකට සැරසෙයි

විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම්වල අවශ්‍යතා මතත්, ඇතැම් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවලින් රජයට එරෙහිව සිදුකෙරෙන අරගලවලට මුහුණදීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතේ විශේෂ බලකායක් නිර්මාණය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව අනුමත වී තිබේ. විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති විසින් මහජනතාවට පීඩා පමුණුවමින් සිදුකරන අත්තනෝමතික …

Continue Reading

කුප්‍රකට ඇමති පුතාගේ රථගායට ජීවිත 5ක් බිලි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ (24) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය …

Continue Reading