සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය,...