පක්ෂයේ බෙදීම පක්ෂයට විශාල පාඩුවක් – එස්.බී

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුව ඇති බෙදීම පක්ෂයේ ඉදිරිගමනට විශාල පාඩුවක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(01) පවත්වන ලද මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අදහස් විමසූ අවස්ථාවේදී එස්.බී. අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒකාබද්ධයේ මැයි රැළිය සාර්ථක හෝ අසාර්ථක එකක් නොවන බවයි. මෙහිදී එස්.බී. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී. (වීඩියෝව පහතින්) youtube 8oc_vyEBt0s

Continue Reading

මැයි දිනයට ජනතාවගෙන් රැළි සහ පිටි පිරවුණු හැටි (වීඩියෝ)

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල බලය පෙන්වීමේ සටනක්‌ බවට පත්කරගනිමින් ඊයේ (01) ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පවත්වනු ලැබූ මැයි දින රැලිවලට ජනගංගාවන් ගලනු දැකිය හැකි විය. ඇතැම් මැයි පෙළපාලි රැස්‌වීම් අවසන් වනවිටත් නිමාවට පත්වී නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්‌සත් ජනතා …

Continue Reading

සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. youtube hRkXafSYrTQ

Continue Reading

ඇමති ජෝන්ගෙන් දත් දොස්තරට කනේ පහරක්!

දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයා වගේ තමා සෑම පක්‍ෂයකටම සම්බන්ධවූ අයකු නොවන බවද තමා එදත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අදත් එම පක්‍ෂයේම යෑයිද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා පවසයි. ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. මම දෙපිටකාට්‌ටු නැහැ. මම හැමදාම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ. මගේ කකුල් දෙකම තබා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මතයි. …

Continue Reading

මැයි දිනට පොලිසියේ විශාල පිරිසක්!

මැයි දින පෙළපාළි පැවැත්වෙන සියලුම ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසියේ හත්දහසකට වැඩි පිරිසක් යොදවා තිබේ. විශේෂයෙන් මෙම මැයි දින පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහ රථ වාහන රාජකාරි සඳහා මෙම පිරිස යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කෙළේය. විශේෂයෙන් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. අද රාත්‍රි කාලයේ සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට …

Continue Reading

SFගෙන් බලය ගැන ආන්දෝලනාත්මක කතාවක්!

තමා හමුදාපතිව සිටියදී උවමනාවක් තිබුනේ නම් තමන්ට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමන්ට එවැනි විනය විරෝධී වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී අමාත්‍ය ෆොන්සේකා, අමාත්‍ය ජොන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ …

Continue Reading

කොළඹ කුණු කරදියානට බැහැර කිරීමට එරෙහිව තහනම් නියෝගයක්!

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එක්‌ රැස්‌ වන කැළි කසළ පිළියන්දල කරදියාන කසළ අංගනයට බැහැර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස කැස්‌බෑව මහෙස්‌ත්‍රාත් ගිහාන් රණවක මහතා ඊයේ (28 දා) නියෝග කළේය. සිද්ධියට ආදාළව පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බස්‌නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය අධිකාරිය හා ස්‌වේච්ඡා සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස …

Continue Reading

සයිටම් විරෝධී සටනට වෘත්තීය සමිති 160ක්!; ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනයට පෙළගැසෙයි

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි විරෝධතා සටනට වෘත්තීය සමිති 160ක් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සඳහා සියලු වෘත්තීය සමිති එක්ව ලබන සතියේ 04 වැනිදා හෝ 05 වැනිදා දීපව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක්‌ කිරීමට තීරණය කර ඇත. ඉන් පසුව රජය මේ සම්බන්ධව විසඳුමක්‌ ලබා නොදුනහොත් මැයි …

Continue Reading

කොළඹට ලොකු වෙනසක් අතලඟ!

කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් 3000 ක්‌ පමණ තිබෙන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව මගින් නොබෝදා සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. කාලයක පටන් පවතින අවිධිමත් තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එම අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයි එහි සභාපති අසේල ඉද්දවල මහතා පවසයි. ඇළ මාර්ග, පහත් බිම් හා මළ නාලිකා පද්ධති අවහිර වන අයුරින් …

Continue Reading

මහින්දගේ මරු මෝස් වැඩ ජනාධිපති ආරක්ෂක අංශයේ කීර්ති නාමයත් කෙළෙසයි

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂ තම ඒකාධිපති පාලනය පවත්වාගෙන යෑමටත්, තම පවුලේ අයවලුන්ට බාධාවක් අභියෝගයක් වූ අය මර්දනය සහ ඝාතනය සඳහා ජනාධිපති ආරක්ෂක අංශය භාවිතා කළ බවට කරුණු අනාවරණය වෙමින් පවතින අතර එය ජනාධිපති ආරක්ෂක අංශයේ කීර්තිනාමයට කැළැලක් වී ඇත. රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක මොහොමඩ් වසිම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී ඊට …

Continue Reading